Terrorists in Elakiri..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මෙන්න කොටි දෙන්නෙක් මට -Rep දීල. :growl::growl:

කර කියාගන්න දෙයක් නෑ මුන්ට. හැංගි හැංගි ගල් ගහනවා..:growl::growl:

අනේ කොටියෝ.. තොපිට මුකුත් අපිට කරන්න බෑ.. තෝ -Rep දුන්න කියල මම Elakiri එකෙන් යන්නෙවත් මේ රටෙන් යන්නේවත් නෑ..



මෙන්න NEWS එක. ඒකට දීල තියෙන්නේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1168401



attachment.php
 

Attachments

  • 2-terrorists-in-elakiri.jpg
    2-terrorists-in-elakiri.jpg
    37.5 KB · Views: 134
ඔව් මුන් හිතන්නේ අපිට -රෙප් ලැබුනම අපි මකබෑවෙනවා කියලා, යකෝ රෙප් කොටු පිට කොටු තිබ්බට ඒවා විකුනලා හාල් කිලෝ එකක්වත් ගෙන්න පුලුවන්ද? අනික මේ වගේ ත‍්‍රෙඩ් එකක රෙප් කපලා බනින්නේ සයිනයිඩ් පුකේ ගහගෙන දුවන එවුන් තම. නොදකින් විතරක් තමන් ගේ උපන් රටට ගරු නොකරන කාලකන්නි:growl::angry:
 

ravikalana

Member
Oct 14, 2009
1,227
56
0
මහ මුහුදේ
මෙන්න කොටි දෙන්නෙක් මට -Rep දීල. :growl::growl:

කර කියාගන්න දෙයක් නෑ මුන්ට. හැංගි හැංගි ගල් ගහනවා..:growl::growl:

අනේ කොටියෝ.. තොපිට මුකුත් අපිට කරන්න බෑ.. තෝ -Rep දුන්න කියල මම Elakiri එකෙන් යන්නෙවත් මේ රටෙන් යන්නේවත් නෑ..



මෙන්න NEWS එක. ඒකට දීල තියෙන්නේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1168401



attachment.php
ඔන්න මම උඹට Rep++ දුන්නා.එව්වා ගනන් ගන්න එපා බන්. හැමෝම ඔහොම නෑ.
 
  • Like
Reactions: sira_malli
ඔන්න මචන් මටත් -රෙප් දිලා, දැන් මං මකබෑවිලා ගියාද නෑනේ, මගෙ මයිලකටවත් දැනුන් නෑ, යුද්ධය වෙනුවෙන් මැරුණු අපේ රණවිරුවෝ එක්ක බලද්දි, අවජාතක කොටි පොන්න්*න් ගෙන් ලැබෙන -රෙප් නම් මොනාද කිව්වලු.

 
  • Like
Reactions: sira_malli

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
methana innawaa konda pananathi heththak kelinma kiyanne na -rep deela samaharu aninge namath daanawaa. matath oka nithara wenawaa ban
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    mageth davasakata bara ganaak kapanava kunu harupa lot ekak dala
    e vunata ape kataval rep valin vahanna behe
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    රෙප් කන්නද බන්.. අපි ඉන්නව එලකිරියේ..
    ලංකාව වෙනුවෙන්..