Tesla එකේ කට්ටිය ඒගොල්ලොන්ගේ පලවෙනි Smartphone Model එක Release කරන්නලු යන්නේ 😱 - Tesla Model Pi

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ලෝකෙ උන් අලුත් මලකුණකට ආසයි. හැබැයි ඔය iphone උන් නම් ඕක ගල් යුගයට ගියත් මාරු කරන් නෑ . උන් එකේ ඊලග වරශන් එක අරන් සැනසීම ලබනවට වඩා
    meka nam eththa, apple walata huru unata passe wena eewata yanna hithennema ne.