Tesla සමාගමේ අලුත්ම Tesla X රථය 2015 දී වෙළඳපලට

isuru9

Active member
  • Dec 5, 2008
    660
    106
    43
    Tesla සමාගමේ අලුත්ම Tesla X රථය 2015 දී වෙළඳපලට





    Tesla කියන්නේ විදුලියෙන් ධාවනය වන මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගමක්. Tesla සමාගමේ Tesla S මෝටර් රථය අති විශාල ජනප්‍රියත්වයක් හිමිකරගත් මෝටර් රථයක් බවට පත් වුනා. ඉතින් මේ සමාගමේ අලුත්ම නිෂ්පාදනය වන Tesla X මෝටර් රථය 2015 වසරේ මැද භාගයේදී නිකුත් කිරීමට නියමිතයි.
    සුපිරි SUV රථයක් වන Tesla X මෝටර් රථයත් සම්පූර්ණයෙන්ම ධාවනය වන්නේ විදුලි බලයෙන්. ලිතියම් අයන් බැටරි රාශියක් යොදාගනිමින් බල ගැන්වෙන මේ මෝටර් රථයට තත්පර 5ක් ඇතුලත පැයට සැතපුම් 60ක් දක්වා වේගයක් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම 60 kWh හා 85kWh ලෙස බැටරි ආකාර 2කින් නිකුත් කිරීමට නියමිත Tesla X මෝටර් රථය එක් වරක් බැටරි ආරෝපණයෙන් කිලෝමීටර් 230ත් 300ත් අතර ප්‍රමාණයක් ධාවනය කිරීමේ හැකියාව තිබෙනවා.

    bg_01_modelx_prod-05-kc_0.jpg




    Tesla X මෝටර් රථයේ තවත් ඡායාරූප පෙළක්.

    bg_04_garage_prod-06-kc.jpg

    26.jpg

    bg_06_interior_prod-05-55.jpg

    Tesla-Model-X-White.jpg

    tesla-model-x-at-2013-detroit-auto-show_100415429_l.jpg


    ගෙඩි පිටින් ඉස්සුවේ මෙතනින් :yes:

    PHP:
    http://techguru.lk/2014/11/06/tesla-x-releasing-in-2015/
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක මැක්සා වන්ඩිය බං.. මෙගා ෆැක්ටරි එකේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ඕක හදන විදිය.. පට්ට කොලිටියි.. ඩෑෂ් බෝඩ් එක එහෙම බලපං.. පිස්සු හැදෙනවා..:love:
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    ඕක මැක්සා වන්ඩිය බං.. මෙගා ෆැක්ටරි එකේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ඕක හදන විදිය.. පට්ට කොලිටියි.. ඩෑෂ් බෝඩ් එක එහෙම බලපං.. පිස්සු හැදෙනවා..:love:

    මම නම් ගොඩක්ම කැමති මොඩල් S එකට. පට්ටම වන්ඩිය :yes::yes:

    Snap_2014_11_17_at_19_01_42.png
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    අපිටත් දැන් අපේම කාර් රජෙක් ඇත්තේ



    වේගා - මේඩ් ඉන් සිරි ලංක බයි සිංහලු