Testicular cancer help..........

rio3

Member
Jun 27, 2016
9
1
0
මචන්ලා ඔනෙම ඩොක්ටර් කෙනෙකුට testicular cancer check කරන්න පුලුවන්ද නැත්තන් ඒවට වෙනම ඩොක්ටර්ල ඉන්නවද?:confused::confused:
 
  • Like
Reactions: Thoppi_Chaminda
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මගෙත් යාලුවෙක් ඕක හැදිලා නැතිවුණා
පොඩිකාලේ ඉදන් තිබිල,අන්තිම මොහොතේ දැනගත්තේ,
ජේනෙරල් හොස්පිටල් එකට පලයන් මචන්
ඒ ගොල්ලෝ උබව හරි තැනට යොමු කරයි
 
rio3

Member
Jun 27, 2016
9
1
0
මගෙත් යාලුවෙක් ඕක හැදිලා නැතිවුණා
පොඩිකාලේ ඉදන් තිබිල,අන්තිම මොහොතේ දැනගත්තේ,
ජේනෙරල් හොස්පිටල් එකට පලයන් මචන්
ඒ ගොල්ලෝ උබව හරි තැනට යොමු කරයි

පොඩි lump එකක් තියෙනව බන්.එහෙනන් හෙට යන්න ඔනෙ බලාගන්න :sorry::sorry::(
 
Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රිදෙනේ නෑ

    What are the early warning signs of testicular cancer?

    Painless lump or swelling on either testicle. If detected early, a testicular tumor may be about the size of a pea or a marble, but it can grow much larger. Any lump, enlargement, hardness, pain, or tenderness of the testicle should be evaluated by a doctor as soon as possible.
     
    affoi :sorry::sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වැඩිය හිතන්න යන්න එපා.
    හොස්පිටල් එකට ගිහිල්ලම බලහන්.
    මටත් ඔහොම වෙලා තිබ්බා,
    මන් ගණන් ගත්තේ නැ බන්
    එක එහෙම්මම ඇරිලා ගිය.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    What are the early warning signs of testicular cancer?

    Painless lump or swelling on either testicle. If detected early, a testicular tumor may be about the size of a pea or a marble, but it can grow much larger. Any lump, enlargement, hardness, pain, or tenderness of the testicle should be evaluated by a doctor as soon as possible.

    hugak welawata painless ekak nam thama cancer ekak kiyanne. ekane hoyagannath kal yanne owa... testicular cancer eka spread wenne nam nalu neda :confused: