පාකින්සන් හොද කරන්න පුලුවන්ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    11,834
    37,020
    113
    Homagama
    සිංහල වෙදකමින් පාකින්සන් හොද කරන්න පුලුවන්ද?
    එහෙම හොද කරගත්තු අය ඉන්නවද?

    අපේ අම්මට අවුරුදු 7ක ඉදන් වගේ අත් දෙකම ගැහෙන ලෙඩක් තියෙනවා. ලාවට ඔලුවේ කැක්කුමක් වගෙත් එනවා. ඩොක්ටර් පාකින්සන් වලට තමා බෙහෙත් දීලා තියෙන්නේ. අවුරුදු ගානක් තිස්සේ උදේ හවස syndopa බොනවා.

    අපි ඉතින් ඒ බෙහෙත් බොනගමන සිංහල වෙද්දු දෙතුන් දෙනෙක් ගාවටත් අරන් ගියා. සමහරුන්ගේ බෙහෙත් වලට හරිගියේ නෑ. ලෙඩේ වැඩි වෙන්න ඇවිල්ලා නතරත් කළා. තවත් එක්කෙනෙක් බලලා කෙලින්ම කිවවා මේක හොද කරන්න බෑ කියලා.

    ඉතින් මට දැනගන්න ඕනේ ඇත්තටම එහෙම හොද කරගත්තු කවුරුහරි ඉන්නවද කියලා. එයාලගේ එක්පිරියන්ස් එක ගැන. නැත්තන් සිංහල වෙද්දු පස්සේ යන එක බොරු වැඩක් ද?

    කෙලින් ම කියනවාට සොරි. නමුත් හොද කරන්න බැ. අපිට පාලනය කරන්න පුලුවන්.

    සල්ලි ගරන රට වෙද්දුන්ට සල්ලි වියදම් කරන්න කලින් කිහිප පාරක් හිතන්න යාලුවා.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,334
    4,081
    113
    කෙලින් ම කියනවාට සොරි. නමුත් හොද කරන්න බැ. අපිට පාලනය කරන්න පුලුවන්.

    සල්ලි ගරන රට වෙද්දුන්ට සල්ලි වියදම් කරන්න කලින් කිහිප පාරක් හිතන්න යාලුවා.
    පාලනය කිව්වට මම දන්නා කිහිපදෙනෙක්ම කරන්නේ syndopa කියන බෙහෙත බිබී ඉන්න එක. ඇඟ පත හෙලවෙන එක එහෙමම තියනවනේ ?? (අතපය ඒ විදියට හෙල්ලි හෙල්ලි තියෙද්දී රිදෙන්නේ නැද්ද ??)
     
    • Like
    Reactions: techhelpme and NRTG

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,388
    113
    සිංහල වෙදකමින් පාකින්සන් හොද කරන්න පුලුවන්ද?
    එහෙම හොද කරගත්තු අය ඉන්නවද?

    අපේ අම්මට අවුරුදු 7ක ඉදන් වගේ අත් දෙකම ගැහෙන ලෙඩක් තියෙනවා. ලාවට ඔලුවේ කැක්කුමක් වගෙත් එනවා. ඩොක්ටර් පාකින්සන් වලට තමා බෙහෙත් දීලා තියෙන්නේ. අවුරුදු ගානක් තිස්සේ උදේ හවස syndopa බොනවා.

    අපි ඉතින් ඒ බෙහෙත් බොනගමන සිංහල වෙද්දු දෙතුන් දෙනෙක් ගාවටත් අරන් ගියා. සමහරුන්ගේ බෙහෙත් වලට හරිගියේ නෑ. ලෙඩේ වැඩි වෙන්න ඇවිල්ලා නතරත් කළා. තවත් එක්කෙනෙක් බලලා කෙලින්ම කිවවා මේක හොද කරන්න බෑ කියලා.

    ඉතින් මට දැනගන්න ඕනේ ඇත්තටම එහෙම හොද කරගත්තු කවුරුහරි ඉන්නවද කියලා. එයාලගේ එක්පිරියන්ස් එක ගැන. නැත්තන් සිංහල වෙද්දු පස්සේ යන එක බොරු වැඩක් ද?
    btw macho, enjoy the life to the fullest while it has not gotten worse...
     
    • Like
    Reactions: techhelpme and NRTG

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,320
    450
    83
    Controlling is what medications do. Saw in an article, Tai chi is helpful and, suppresses symptoms of parkinson's. Physical activity is vital although it can be difficult. Time to time, visit a physician and a speech therapist.
    Most importantly keep your head high as it can get extremely difficult for the care taker.
    Those are my experiences regarding mom's condition.
     
    • Like
    Reactions: techhelpme and NRTG

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    3,477
    8,273
    113
    43
    Living in an Atom
    මට පාකින්සන් රෝගය පිළිබඳව බහුලව අත්දැකීම් තියනවා. මුලින්ම අපේ ආච්චිට පාකින්සන් හදුනා. පස්සේ අපේ බාප්පට කෙනෙක්ට හැදුන . ඒවගේම අපේ පන්සලේ නායක හාමුදුරුවන්ට හදුනා.

    මේ රෝගයෙන් ජයගත්තේ අපේ පන්සලේ නායක හාමුදුරුවෝ විතරයි. අපේ ආච්චි පස්සේ පස්සේ ඇවිදින්න , ව්‍යායාම කරන්න මැලිකමක් දැක්වුවා. අපේ පන්සලේ හමුරුවෝ එහෙම නැහැ. හාමුදුරුවෝ දිනපතා ව්‍යායාම කරා. පයින් ගියා. ෆිසියෝ තෙරපි ගත්තා. දැන් රෝගය ගොඩාක් පාලනය කරලා
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,332
    3,046
    113
    මචං අම්මට වයස කීයෙදි වගේද ඔය ලෙඩේ හැදුනෙ?

    60 දී වගේ

    Electroacupuncture වලින් Control කරන්න පුළුවන් . හොර වෙද්දුන්ට නම් අහුවෙන්න එපා හුරාගෙනම කනවා

    හොද වුනු කවුරුහරි දන්නවද?

    පාලනය කිව්වට මම දන්නා කිහිපදෙනෙක්ම කරන්නේ syndopa කියන බෙහෙත බිබී ඉන්න එක. ඇඟ පත හෙලවෙන එක එහෙමම තියනවනේ ?? (අතපය ඒ විදියට හෙල්ලි හෙල්ලි තියෙද්දී රිදෙන්නේ නැද්ද ??)

    අන්න ඒකයි මටත් තියෙන ප්‍රශ්නේ බෙහෙත බිව්වත් කිසිම හොද පාටක් පේන්න නෑ. ලෙඩේ තව වැඩිවෙයි කියන බයට තමා බොන්නේ

    පුළුවන්

    කොහොමද? හොද වුනු කවුරුහරි ඉන්නවද?

    Controlling is what medications do. Saw in an article, Tai chi is helpful and, suppresses symptoms of parkinson's. Physical activity is vital although it can be difficult. Time to time, visit a physician and a speech therapist.
    Most importantly keep your head high as it can get extremely difficult for the care taker.
    Those are my experiences regarding mom's condition.

    Thank you

    මට පාකින්සන් රෝගය පිළිබඳව බහුලව අත්දැකීම් තියනවා. මුලින්ම අපේ ආච්චිට පාකින්සන් හදුනා. පස්සේ අපේ බාප්පට කෙනෙක්ට හැදුන . ඒවගේම අපේ පන්සලේ නායක හාමුදුරුවන්ට හදුනා.

    මේ රෝගයෙන් ජයගත්තේ අපේ පන්සලේ නායක හාමුදුරුවෝ විතරයි. අපේ ආච්චි පස්සේ පස්සේ ඇවිදින්න , ව්‍යායාම කරන්න මැලිකමක් දැක්වුවා. අපේ පන්සලේ හමුරුවෝ එහෙම නැහැ. හාමුදුරුවෝ දිනපතා ව්‍යායාම කරා. පයින් ගියා. ෆිසියෝ තෙරපි ගත්තා. දැන් රෝගය ගොඩාක් පාලනය කරලා

    Thank you. ඔව් ඇවිදින එක හෙම කරන්න ඕනෙ කිව්වා ඩොක්ටර්


    රිප්ලයි කරපු, බම්ප් එකක් දාපු හැමෝටම ගොඩක් ස්තුතියි :love::love::love:
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,842
    61,140
    113
    මාලඹේ
    60 දී වගේ



    හොද වුනු කවුරුහරි දන්නවද?



    අන්න ඒකයි මටත් තියෙන ප්‍රශ්නේ බෙහෙත බිව්වත් කිසිම හොද පාටක් පේන්න නෑ. ලෙඩේ තව වැඩිවෙයි කියන බයට තමා බොන්නේ



    කොහොමද? හොද වුනු කවුරුහරි ඉන්නවද?



    Thank you



    Thank you. ඔව් ඇවිදින එක හෙම කරන්න ඕනෙ කිව්වා ඩොක්ටර්


    රිප්ලයි කරපු, බම්ප් එකක් දාපු හැමෝටම ගොඩක් ස්තුතියි :love::love::love:
    හොඳ කරන්න බැහැ ලංකාවේ නම්
    USA වගේ නම් Brain එකට Chip එකක් Plant කරලා හොඳ කරන්න පුළුවන්
    ලංකාවේ මොනවත් කරන්න බැහැ Electroacupuncture කරන්න එතකොට අඩු වෙනවා
     
    • Like
    Reactions: NRTG and techhelpme