මචං, ගෙදර කට්ටියත් එක්ක තායි වීසා ඇප්ලයි කරන්න හිතාගෙන ඉන්නේ. දැන් තියෙන appointment system එක ගැන දන්න කෙනෙක් ඉන්නවද? 4දෙනෙක් යනවා නං ඒ ඔක්කොම වෙන වෙනම appointments දාන්න ඕනෙද? සහ ඒ හැමෝම application දෙන්න යන්න ඕනෙද?
එහෙම නැත්තං සාධාරණ මුදලකට විසා අරගෙන දෙන agent kenek ගෙන දන්නවද?
බුම්ප් reply වලට රෙප් දෙනු ලැබේ.
එහෙම නැත්තං සාධාරණ මුදලකට විසා අරගෙන දෙන agent kenek ගෙන දන්නවද?
බුම්ප් reply වලට රෙප් දෙනු ලැබේ.