යමක් දැනගන්න නම් එල කිරි මිස්ට පෙරේරාම තමා!
ගොඩක් වැදගත් පින්තුරවත් මෙහේම විස්තර එක්ක පත්තරේකවත් යන්නැති කාලේ....
මේ විදිහට අපේ රටේ දේ දකින එක කටිටියටම විස්තර එක්ක කියලා දෙන එක ලොකු පිනක් මචං....
මම වගේම මේ දෙවල් නොදැකපු අපේ රටේ,අපේ එලකිරියේ ගොඩක් දෙනා ඇති.....
ඒ අය වෙනුවෙන් අපේ (කෝචිචි)පෙරේරා මහතාට
අපේ උපහාරය.....!
තව එක යෝජනාවක් තියෙනවා.....
මේ ඔක්කොම TRead එකතු කරලා මුළු රටටම දැන ගන්න පත්තරේකට artical 01 ලියන්න කියලා......
මුළු රටටම ඒක ප්රයෝජනවත්...TRY 01 දාමු...
අපි ඔක්කොම SUP 1 දෙනවා......
මොකද අදහස ?
හොදයි නේද?
adhasanam niyamaineeee
නියමයි මචං කොච්චි පෙරේරා
කෝච්චි මචාං ගෙන් තවත් අගනා කෝච්චි ත්රෙඩ් එකක්..
Machan Maxxa Me Uba Gaththa ewada ?
Pm Me

another awesome post. thx bro
හෆ්ෆා, වටින පොටෝ ටිකක් මචං, එල එල
