Thambi - Pansalata Gal gahala ?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    මේ සෙල්ලම් සමාජවාදී අන්දුවකනම් කරන්න වෙන්නේ නැහැ

    ඇත්ත. ඒත් සමාජවාදයෙන් ඩෝසර් කරන්නෙ නරක විතරක් නෙවේනෙ. හොඳ දේටත් ඉඩක් නෑනේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇත්ත. ඒත් සමාජවාදයෙන් ඩෝසර් කරන්නෙ නරක විතරක් නෙවේනෙ. හොඳ දේටත් ඉඩක් නෑනේ.

    මොනවද බන් හොද දේවල් ..ඔක්කොම රුයිතෙට ගිහින් තියෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    මොනවද බන් හොද දේවල් ..ඔක්කොම රුයිතෙට ගිහින් තියෙන්නේ

    රුයිතෙට ගිහිල්ල නම් තියෙන්නෙ, කරන්න ඕනේ ප්‍රතිස්ථාපනය කරන එක මිසක් නැත්තටම නැති කරලා දාන එක නෙවේ