Thank you India

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන එක හමාරක ණය පහසුකමක් ලබාදීමට එකඟතාව පළකර තිබේ. පිරිපහදු කළ ඉන්ධන, ඖෂධ අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සඳහා මෙම ණය පහසුකම් හිමි වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකම ලබාදෙන්නේ පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීම සඳහාය. ඉතිරි ඇමරිකානු ඩොලර් බිලියන 1 ක මුදල ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම වෙනුවෙනි.

    මෙම ණය පහසුකම භාවිතා කළ හැකි වන්නේ ඉන්දීය නිෂ්පාදන මිලදී ගැනීමට පමණක් යයිද වාර්තා වෙයි.

    https://lankacnews.com/ඉන්දියාවෙන්-ඩොලර්-බිලියන/
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,194
    45,052
    113
    බිලියන ඵකහමාර අැති වෙයිද.. 🤔

    Hrithik Roshan Bollywood GIF
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන එක හමාරක ණය පහසුකමක් ලබාදීමට එකඟතාව පළකර තිබේ. පිරිපහදු කළ ඉන්ධන, ඖෂධ අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සඳහා මෙම ණය පහසුකම් හිමි වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකම ලබාදෙන්නේ පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීම සඳහාය. ඉතිරි ඇමරිකානු ඩොලර් බිලියන 1 ක මුදල ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම වෙනුවෙනි.

    මෙම ණය පහසුකම භාවිතා කළ හැකි වන්නේ ඉන්දීය නිෂ්පාදන මිලදී ගැනීමට පමණක් යයිද වාර්තා වෙයි.

    https://lankacnews.com/ඉන්දියාවෙන්-ඩොලර්-බිලියන/
    චීනෙ බෑ කියලද
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,967
    26,379
    113
    Kandy
    ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන එක හමාරක ණය පහසුකමක් ලබාදීමට එකඟතාව පළකර තිබේ. පිරිපහදු කළ ඉන්ධන, ඖෂධ අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සඳහා මෙම ණය පහසුකම් හිමි වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකම ලබාදෙන්නේ පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීම සඳහාය. ඉතිරි ඇමරිකානු ඩොලර් බිලියන 1 ක මුදල ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම වෙනුවෙනි.

    මෙම ණය පහසුකම භාවිතා කළ හැකි වන්නේ ඉන්දීය නිෂ්පාදන මිලදී ගැනීමට පමණක් යයිද වාර්තා වෙයි.

    https://lankacnews.com/ඉන්දියාවෙන්-ඩොලර්-බිලියන/
    basil-5.jpg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මෙම ණය පහසුකම භාවිතා කළ හැකි වන්නේ ඉන්දීය නිෂ්පාදන මිලදී ගැනීමට පමණක් යයිද වාර්තා වෙයි.

    සුද්දිලාගේ කතාව මතක් වුනා.. මුදලාලිට රෙද්ද උස්සලා, ගලවලා ඒ කඩෙන් විතරක් බඩු ගන්න පුලුවන්..

    එහෙම කන්ඩිෂන්ස් තියෙද්දිත් අපි ස්තූතියි කියන්නත් ඔනේද?
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මෙම ණය පහසුකම භාවිතා කළ හැකි වන්නේ ඉන්දීය නිෂ්පාදන මිලදී ගැනීමට පමණක් යයිද වාර්තා වෙයි.

    සුද්දිලාගේ කතාව මතක් වුනා.. මුදලාලිට රෙද්ද උස්සලා, ගලවලා ඒ කඩෙන් විතරක් බඩු ගන්න පුලුවන්..

    එහෙම කන්ඩිෂන්ස් තියෙද්දිත් අපි ස්තූතියි කියන්නත් ඔනේද?

    ජනවාරි මාසය වන විට මෙරට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ගෙවූ පසු ඉතිරි වන්නේ ඩොලර් මිලියන 140 ක් පමණක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය....

    https://lankacnews.com/අතේ-ඇත්තේ-ඩොලර්-මිලියන-සෘ/

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    අපි තමා හොදටම කරලා තියෙන්නේ

    ජනවාරි මාසය වන විට මෙරට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ගෙවූ පසු ඉතිරි වන්නේ ඩොලර් මිලියන 140 ක් පමණක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය....

    https://lankacnews.com/අතේ-ඇත්තේ-ඩොලර්-මිලියන-සෘ/

    ------ Post added on Dec 9, 2021 at 9:46 AM
     
    • Like
    Reactions: Any.key

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පිං සිද්ධ වෙච්චාවේ 🙏
    තව පරන ඇඳුං කඩමලු,පරණ පාං සෙරෙප්පු එහෙම නැතැයි 😁
     
    • Haha
    Reactions: NRTG

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන එක හමාරක ණය පහසුකමක් ලබාදීමට එකඟතාව පළකර තිබේ. පිරිපහදු කළ ඉන්ධන, ඖෂධ අත්‍යවශ්‍ය ආහාර මිලදී ගැනීම සඳහා මෙම ණය පහසුකම් හිමි වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකම ලබාදෙන්නේ පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීම සඳහාය. ඉතිරි ඇමරිකානු ඩොලර් බිලියන 1 ක මුදල ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගැනීම වෙනුවෙනි.

    මෙම ණය පහසුකම භාවිතා කළ හැකි වන්නේ ඉන්දීය නිෂ්පාදන මිලදී ගැනීමට පමණක් යයිද වාර්තා වෙයි.

    https://lankacnews.com/ඉන්දියාවෙන්-ඩොලර්-බිලියන/

    ඩොලර් හිඟය හේතුවෙන් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,000 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආනයනකරුවෝ පවසති.

    එම කන්ටේනර්වලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කළ හාල්මැස්සන් කරවල, කොත්තමල්ලි සහ වෙනත් කුළු බඩු ආදි අඩංගු ඒවා බවත් ඇතැම් කන්ටේනර්වල ඇති ආහාර ද්‍රව්‍ය විනාශ වීමේ අවදානමක් ද ඇති බවත් වාර්තා වේ.

    ප්‍රධාන පෙළේ ආනයනකරුවෙකුගෙන් මේ පිළිබඳව අද (9) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ ඩොලර් හිඟය හේතුවෙන් කන්ටේනර් නිදහස් කරගැනීම මන්දගාමී වීම නිසා කන්ටේනර් ගොඩගැසී ඇති බවත් කන්ටේනර් නිදහස් කරගන්නා සංඛ්‍යාවට වඩා නව කන්ටේනර් එකතු වීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත්ය.

    වාණිජ බැංකුවලින් මීට පෙර පැවැති ආකාරයට සාමාන්‍ය පරිදි ඩොලර් නිකුත් කළේ නම් මෙවැනි තත්වයකට පත්නොවී දිනපතා කන්ටේනර් නිදහස් කරගන්නා බවත් ඩොලර් හිඟය සියලුම ආනයනරුවන් ප්‍රශ්න බවට පත්ව ඇති බවත් ප්‍රධාන පෙළේ ආනයනකරුවෝ කියති.

    Lankadeepa

    දැන් දෙක එකට ගැලපෙනවා.....