Thanks, Truecaller

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    call එක එන කොට නම Read aloud වෙන්න දාලා තියෙන්නේ




    හෙන US accent එකකින් 'හච් පැකයෝ' කියලා කිව්වා full sound වලින් :sorry:
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    උඹත් එහෙනම් අඩු කුලේ
    හවස 4ට වගේ Hutch එක දානවා Mobitel sim එක අයින් කරලා
    ආයේ උදේ 9ට අයින් කරනවා torrent බාලා :P

    උන්ගේ speed පට්ට, unlimited off peak නේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    හවස 4ට වගේ Hutch එක දානවා Mobitel sim එක අයින් කරලා
    ආයේ උදේ 9ට අයින් කරනවා torrent බාලා :P

    උන්ගේ speed පට්ට, unlimited off peak නේ
    ඇයි උබට ඔය වෙලාවට speed කීයක් එනවද?

    හවස 4 ඉදන් මොනවද තියෙන පැකේජ්?

    මම නම් දන්නේ 12-8 අන්ලිමිටඩ් ඩවුන්ලෝඩර් පැකේජ් විතරයි.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,016
    15,067
    113
    :lol: ලගදි SLT එකේ රෙපයාර් කරන උන් මට කෝල් කරා රවුටරේ වැඩ නැතුව ඒක බලන්න එන්න..., උන්ගෙ නම වැටුනෙත් SLT පොන්නයෝ කියල. :ROFLMAO::ROFLMAO:
    Panadura area da? Ehenam sure ekata walatarayage address book eken aran thiyenne truecaller un
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    කඩේ කැරියා කියලා මේකේ එකෙක් හිටියා නේද කාලයක්