මාත් දැකල තියෙනව ඒක.එයා රිප්ලයි එකක් දැම්මොත් ගොඩක් වෙලාවට ඒක තවකෙනෙක්ව පහත් කරල කතා කරන එකක්.නැත්තම් සමච්චලයට ලක් කරන එකක්.මම හිතන්නෙ එයා හැමදෙයක්ම දන්න් කෙනෙක් වෙන්න ඇති
Ponziyanta sarcasm terenne nathan mata karanna deyak neමාත් දැකල තියෙනව ඒක.එයා රිප්ලයි එකක් දැම්මොත් ගොඩක් වෙලාවට ඒක තවකෙනෙක්ව පහත් කරල කතා කරන එකක්.නැත්තම් සමච්චලයට ලක් කරන එකක්.මම හිතන්නෙ එයා හැමදෙයක්ම දන්න් කෙනෙක් වෙන්න ඇති
captain kiyala ekek neda - oka num gal ponnyek. mage ewata issra puka denna awilla hukawala ariya.ඌ නොදන්න කිසිම දෙයක් නෑ...හැම එකාටම උපදෙස් දෙනවා.අවධාන බට්ටෙක්..ඔන්න ඔහේ ඉන්නේ නැතෑ..ඌ නොදැන ඉන්දලා තියෙන එකම දේ කිරිය කියලා ෆෝරම් එකක් ඉස්සර ඉන්දලාම තියෙනවා කියන එකද කොහෙද? නැත්තං ඉතිං කලින් ඉදනම ඉන්නවනේ... බෑන් වෙලා ගිය capithan කියලා හිටිය එකාගේ ආත්මයක්ද කොහෙද?
Balapan itin, puka denawane owa public daalaමේකෙ ඉන්න මිනිස්සුන්ගෙ වාග් විලාසය එක්ක මිනිස්සු මනින්න බෑ.
මටනං මිනිහගෙ කිසි අවුලක් පේන්නෙ නෑ. මට මිනිහ උදවු එහෙමත් කරල තියෙනව. මගේ වැඩ වලදි,
මගේ ත්‍රෙඩ් වල දාපු පෝස්ට් ඇති බලන්න පුලුවන් ඕනෙ කෙනෙකුට.
ඔයාල කිවුවට විශ්වාස කරයිද දන්නෑ. පහුගිය මාස දෙකේ මම ගෙදර ප්‍රශ්න වගයක් නිසා ටිකක් හිරවුනා. එතකොට මම දාපු පෝස්ට් එකක් දැකල, හරියට මුනගැහිල කතාබහ කරලවත් නැති, අඩු තරමෙ නමවත් නොදන්න මට @tharakaf මැසේජ් කරල උදවු කරන්න පවා ඉදිරිපත් වුනා....
අවුල්ද....Balapan itin, puka denawane owa public daala![]()
Aulak ne putha sorry sorry duwaඅවුල්ද....
කරන්න දෙයක් නෑ.... මේව රට්ටු දැනගන්න ඕනෙ...

ඉතිං අනේ ඔයා උඩම මිනිස්සුන්ගේ වාග් විලාශයෙන් මිනිස්සු මනින්න බැහැ කියලා යට මැසේජ් දැම්ම නිසා අරයා හොඳ කෙනෙක් කියලා. ඉතිං ඔයත් කරලා තියෙන්නේ කරන්න එපා කියපු දේනේ. ඇයි එහෙම කරන්නේ? දිව දෙකේ කතා කියන්නේ? එක්කනෙක්ට උදවූ කරලා 100කට කරදර කරාම හරිද. ඔයා කියන දේ පුදුමෙකුත් නැහැ රට බේරා ගත්තා කියලා මහින්ද රාජපක්ෂටත් මිනිස්සු ඕනේ තරම් ජරා වැඩ කරන්න දුන්නනේ.මේකෙ ඉන්න මිනිස්සුන්ගෙ වාග් විලාසය එක්ක මිනිස්සු මනින්න බෑ.
මටනං මිනිහගෙ කිසි අවුලක් පේන්නෙ නෑ. මට මිනිහ උදවු එහෙමත් කරල තියෙනව. මගේ වැඩ වලදි,
මගේ ත්‍රෙඩ් වල දාපු පෝස්ට් ඇති බලන්න පුලුවන් ඕනෙ කෙනෙකුට.
ඔයාල කිවුවට විශ්වාස කරයිද දන්නෑ. පහුගිය මාස දෙකේ මම ගෙදර ප්‍රශ්න වගයක් නිසා ටිකක් හිරවුනා. එතකොට මම දාපු පෝස්ට් එකක් දැකල, හරියට මුනගැහිල කතාබහ කරලවත් නැති, අඩු තරමෙ නමවත් නොදන්න මට @tharakaf මැසේජ් කරල උදවු කරන්න පවා ඉදිරිපත් වුනා....
මාත් ගල් ලෝඩ් එක බාල දුන්නා ඒව කියන්නේ නෑමේකෙ ඉන්න මිනිස්සුන්ගෙ වාග් විලාසය එක්ක මිනිස්සු මනින්න බෑ.