@tharakaf මු මොන #න්නයෙක් ද ?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මාත් දැකල තියෙනව ඒක.එයා රිප්ලයි එකක් දැම්මොත් ගොඩක් වෙලාවට ඒක තවකෙනෙක්ව පහත් කරල කතා කරන එකක්.නැත්තම් සමච්චලයට ලක් කරන එකක්.මම හිතන්නෙ එයා හැමදෙයක්ම දන්න් කෙනෙක් වෙන්න ඇති
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,813
    113
    මාත් දැකල තියෙනව ඒක.එයා රිප්ලයි එකක් දැම්මොත් ගොඩක් වෙලාවට ඒක තවකෙනෙක්ව පහත් කරල කතා කරන එකක්.නැත්තම් සමච්චලයට ලක් කරන එකක්.මම හිතන්නෙ එයා හැමදෙයක්ම දන්න් කෙනෙක් වෙන්න ඇති
    Ponziyanta sarcasm terenne nathan mata karanna deyak ne

    Karanna wena wadka nathan daaala tiyena comment kiyawapana (troll karapuwa newi). Umbata moley tiyenawanam terei.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,111
    9,952
    113
    ඌ නොදන්න කිසිම දෙයක් නෑ...හැම එකාටම උපදෙස් දෙනවා. :lol: අවධාන බට්ටෙක්..ඔන්න ඔහේ ඉන්නේ නැතෑ..ඌ නොදැන ඉන්දලා තියෙන එකම දේ කිරිය කියලා ෆෝරම් එකක් ඉස්සර ඉන්දලාම තියෙනවා කියන එකද කොහෙද? නැත්තං ඉතිං කලින් ඉදනම ඉන්නවනේ... බෑන් වෙලා ගිය capithan කියලා හිටිය එකාගේ ආත්මයක්ද කොහෙද?
    captain kiyala ekek neda - oka num gal ponnyek. mage ewata issra puka denna awilla hukawala ariya.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    එහෙම හැසිරීමක් තියෙනව නන් අනුමත කරන්න බෑ තමා දැඩි පිලිකුලෙන් හෙලාදකින්න ඕනි.

    @tharakaf චොරි බොක්ක උබ මේ මල්වගේ ලමයින්ගෙ හිත තලල සෑහෙන්න
     
    • Haha
    Reactions: tharakaf

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    typing-on-vintage-computer-ufekuszdwiicxfwz.webp
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    මේකෙ ඉන්න මිනිස්සුන්ගෙ වාග් විලාසය එක්ක මිනිස්සු මනින්න බෑ.

    මටනං මිනිහගෙ කිසි අවුලක් පේන්නෙ නෑ. මට මිනිහ උදවු එහෙමත් කරල තියෙනව. මගේ වැඩ වලදි,
    මගේ ත්‍රෙඩ් වල දාපු පෝස්ට් ඇති බලන්න පුලුවන් ඕනෙ කෙනෙකුට.

    ඔයාල කිවුවට විශ්වාස කරයිද දන්නෑ. පහුගිය මාස දෙකේ මම ගෙදර ප්‍රශ්න වගයක් නිසා ටිකක් හිරවුනා. එතකොට මම දාපු පෝස්ට් එකක් දැකල, හරියට මුනගැහිල කතාබහ කරලවත් නැති, අඩු තරමෙ නමවත් නොදන්න මට @tharakaf මැසේජ් කරල උදවු කරන්න පවා ඉදිරිපත් වුනා....
     
    Balapan itin, puka denawane owa public daala :p
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,813
    113
    අවුල්ද....
    කරන්න දෙයක් නෑ.... මේව රට්ටු දැනගන්න ඕනෙ...
    Aulak ne putha sorry sorry duwa :P

    Kaata hari pvt help ekak karala tiyenawanam anith paththata mukuth balaaporothuwak natuwa karala aththe.

    kaata hari monahari kiyala tiyenawanam bite ekata misa loku deyak hitalath newi. Godak tanwala wachana athuley answer ekath deela athi (Gobbayanta wachanai molei dekama denna bane)

    2n3n denekuta dhutu thana deela athi.

    Samahara unata dan amathakath athi methana hitapu fake profile godakata inna hitinna than nathi karapu ungen ekak mam withthiya

    Anyways, eka eka anda anda thread damma kiyala mama hadenneth ne hadanath be. Mama thread daai/reply karai un digatama andai :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: Yeezus and PHBhagya

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    මේකෙ ඉන්න මිනිස්සුන්ගෙ වාග් විලාසය එක්ක මිනිස්සු මනින්න බෑ.

    මටනං මිනිහගෙ කිසි අවුලක් පේන්නෙ නෑ. මට මිනිහ උදවු එහෙමත් කරල තියෙනව. මගේ වැඩ වලදි,
    මගේ ත්‍රෙඩ් වල දාපු පෝස්ට් ඇති බලන්න පුලුවන් ඕනෙ කෙනෙකුට.

    ඔයාල කිවුවට විශ්වාස කරයිද දන්නෑ. පහුගිය මාස දෙකේ මම ගෙදර ප්‍රශ්න වගයක් නිසා ටිකක් හිරවුනා. එතකොට මම දාපු පෝස්ට් එකක් දැකල, හරියට මුනගැහිල කතාබහ කරලවත් නැති, අඩු තරමෙ නමවත් නොදන්න මට @tharakaf මැසේජ් කරල උදවු කරන්න පවා ඉදිරිපත් වුනා....
    ඉතිං අනේ ඔයා උඩම මිනිස්සුන්ගේ වාග් විලාශයෙන් මිනිස්සු මනින්න බැහැ කියලා යට මැසේජ් දැම්ම නිසා අරයා හොඳ කෙනෙක් කියලා. ඉතිං ඔයත් කරලා තියෙන්නේ කරන්න එපා කියපු දේනේ. ඇයි එහෙම කරන්නේ? දිව දෙකේ කතා කියන්නේ? එක්කනෙක්ට උදවූ කරලා 100කට කරදර කරාම හරිද. ඔයා කියන දේ පුදුමෙකුත් නැහැ රට බේරා ගත්තා කියලා මහින්ද රාජපක්ෂටත් මිනිස්සු ඕනේ තරම් ජරා වැඩ කරන්න දුන්නනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,092
    113
    මේකෙ ඉන්න මිනිස්සුන්ගෙ වාග් විලාසය එක්ක මිනිස්සු මනින්න බෑ.

    මටනං මිනිහගෙ කිසි අවුලක් පේන්නෙ නෑ. මට මිනිහ උදවු එහෙමත් කරල තියෙනව. මගේ වැඩ වලදි,
    මගේ ත්‍රෙඩ් වල දාපු පෝස්ට් ඇති බලන්න පුලුවන් ඕනෙ කෙනෙකුට.

    ඔයාල කිවුවට විශ්වාස කරයිද දන්නෑ. පහුගිය මාස දෙකේ මම ගෙදර ප්‍රශ්න වගයක් නිසා ටිකක් හිරවුනා. එතකොට මම දාපු පෝස්ට් එකක් දැකල, හරියට මුනගැහිල කතාබහ කරලවත් නැති, අඩු තරමෙ නමවත් නොදන්න මට @tharakaf මැසේජ් කරල උදවු කරන්න පවා ඉදිරිපත් වුනා....
    මාත් ගල් ලෝඩ් එක බාල දුන්නා ඒව කියන්නේ නෑ