ඕක හදලා දී උබේ ලොකු කම පැත්තකට දාලා
එතකොට තරියා දෙන ලොරි ටෝක් අහන් ඉන්නද කියන්නේ.....?? 
ඕක හදලා දී උබේ ලොකු කම පැත්තකට දාලා
එතකොට තරියා දෙන ලොරි ටෝක් අහන් ඉන්නද කියන්නේ.....?? 
අපි කතා කරලා මේක බේරගමු මචන්,මොකො කියන්නෙ ටැග් ටික මාරු කරන්නද?![]()
ඔය බටර් ගිහින් ගාපන් තරි අංකල්ට......!! 
අ
ර
ද
ත
තා
ම
ති
ය
න
ව
ද
?
![]()
අපි ඉතින් යාළුවොනේ ලොකු අයියේ......
දත නම් තවම තිබේ.... අද රෑ වෙන විට, දත ගැලවීමට ඉඩක් ඈත...... මොකද මේ වෙලාවේ, ගැලරියට වග කියමින් සිටී......!! 
Macho Uraj Mage lapath goda daganna podi sup ekak dennako

ඔක්කොම මීටර්...හැම පැත්තෙන්ම අනාත වෙලා ඉන්න නිසා.......
උදාහරණ :-
1. පොඩි එකාව ඉස්කෝලට දාගැනීම - Failed
2. අක්කාට, පොඩි එකාව ඉස්කෝලෙට දාගන්නවාමයි කියලා ලොරි ටෝක් දීමෙන් - Failed
3. GPS නැතුව කාර් එලවීමෙන් (අඩු තරමේ වැසිකිලියටවත් යන්න බෑ මූට GPS නැතුව) - Failed
4. පත්තර කඩේ - Failed
ඉතින් මූට අනාතයා (කොහුවල) කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද.....??

පත්තර කඩේ.. අළු කෙහෙල්...
ඔන්න ඕක හදල දියන් බන් අහිංසකය
මේ දවස්වල අළු කෙහෙල් හොයලම මුගේ හොද පන ගිහිල්ලා

Tharinda Uncle's Dell Laptop
76 ඉපදුන එවුන්ට තොපි කියන්නේ අන්කල් කියලද බොල
එතකොට පනස් ගණන් වල ඉපදුන එවුන්ට කියනවා ඇත්තේ කිරිකිත්තද![]()