එතකොට උබට මේ රට හොඳියිද? මේ දැන් යන විදිහ?මේ පාරවත් සරණාගත විසා ලැබුනොත් හොදයි මිනිහට.
මිනිහා දැන් මාස ගානක් තිස්සේ දගලනවා යුරෝපෙට පනින්න. ඌව මොකෙක්වත් ගණන් ගන්නේ නැහැ.
මිනිහාගේ වයිෆ් රේකායි දෙන්නගේම වැඩේ කොහේ හරි උත්ඝෝෂණයක් තියෙනවා නං ඒක මැදට පැනලා පොලිසිය එක්ක රණ්ඩු වෙලා වීඩියෝ වල පෙනී ඉන්නා එක.
ගුටි කන්න හරිම ආසයි. ඒත් ඌව ගණන් ගන්නේ නැහැ.
මිනිහට දැන් මානසික අවුලකුත් ඇවිල්ලා තියෙන්නේ ඔය නිසාම,
පව් ඉතින් පොර. හරි හමන් ඉගෙනිමකුත් නැහැ. වෙන කරන්න රස්සාවක් දන්නේන්ත් නැහැ.
හාලිඇල තරිඳුවා ගැන මම මොකද නොදන්නේ?එතකොට උබට මේ රට හොඳියිද? මේ දැන් යන විදිහ?
එතකොට උබට මේ රට හොඳියිද? මේ දැන් යන විදිහ?
ආ පොන්නයෝ එතකොට රට ගැන කතාකරන උන් ඔක්කොම රටයන්න බලන් ඉන්න උන්ද?එකෙක් කට්ට කාලා කාලා දන්න සෙල්ලම් ඔක්කොම දාලා අමාරුවෙන් ඇතුලට ගියාම එකට කෑවත් බොක්ක වෙනස් කුහක යාළුවෝ ඌව "නිදහස් කරනු " කියලා හෑලි ලියාගෙන බුකියේ වැළලෙනවා.
ඌ වීසා එක ගහගන්න කෑව කට්ට දන්නෙ ඌ විතරයි ..
තරිඳු උඩුවේ ගෙදර නිදහස් නොකරනු !!
![]()
ආ පොන්නයෝ එතකොට රට ගැන කතාකරන උන් ඔක්කොම රටයන්න බලන් ඉන්න උන්ද?
මේ රට යන විදිහ දැක්කම උබට සැපද?