Tharindu Uduwaragedara

Tharindu Uduwaragedara

  • තරිඳු අපිට අවශයි

    Votes: 45 63.4%
  • ඌ චාටර්

    Votes: 30 42.3%

  • Total voters
    71

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Tharindu hardcore perattek unath uta gahala adan giya widiya nam asikkithai..

    Heta unath apita mehema gahala aran yanna puluwan
    මේ රටේ පුන්නක්කු කන කකුල් දෙකේ හරක්ට ඕවා වැඩක් නෑ හිගා කකා විදෝ විදෝ මැරෙන්න ආස ජාතියක්. වාසියට අම්මව වුනත් විකුණන්න පුලුවන් ඔය පට්ටි හරක්ට.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    Sacha Baron Cohen Thumbs Up GIF by Amazon Prime Video
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    මෙහෙම පැත්තක ඉන්න කෙනෙක් arrest කරන්න බෑ නේ. අනික මාධ්‍යවේදියෙක් කියලා කියන කෙනෙක්. මේවා වැරදි වැඩ. හිරේ දාන්න තරම් දෙයක් කරලා නෑ නේ. හිරේ ඉන්න ඕන අය පාර්ලිමේන්තුවේ ඉද්දී වෙන්නේ මේ වගේ දේවල් තමයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,895
    163,896
    113
    එකමත් එක රටක
    උඹ මේක ගොන්පාට් එකක් කියන්නෙ ඇයි???
    ඔය LTTE කෙල්ලෙක් බන්.
    ඔය වගේ මූ අරන්තලාවේ , ගෝනගල මැරිච්ච මිනිස්සුන්ගේ පින්තුරයක් උස්සන් යයිද ?
    අනික ඕවා උස්සගෙන තමයි අනිත් රටවල් වල උන් මානවහිමිකම් මගුල් කියාගෙන එන්නේ යුද්ධකාලේ.
     

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    249
    293
    63
    Kandy
    ඌ මාධ්‍යවේදියෙක් නම් id එක පෙන්නන්න තිබ්බා නේ.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    මේ පාරවත් සරණාගත විසා ලැබුනොත් හොදයි මිනිහට.
    මූ හොද එකෙක් බන්. අනිත් රැඩිකල් ගොබ්බ සෙට් එක වගේ නෑ.
    මුගෙ content සෑහෙන්න හොදයි.
    හැබැයි අවුල තියෙන්නේ මුගේ යාලූ සෙට් එක අර ngo ලයින් එකෙන් යන උන්.

    ඌ මාධ්‍යවේදියෙක් නම් id එක පෙන්නන්න තිබ්බා නේ.
    දැන් මූ media company එකක වැඩ කරන්නෙ නෑ. හැබැයි මූ සම්මාන එහෙම ගත්ත එකෙක් ඉස්සර
    ------ Post added on Jul 29, 2023 at 7:22 AM
     

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    244
    220
    43
    රටට පන්න කියන කථා වෙන්න පුලුවන් හැබැයි උෟ කියන ඒවා හරිනෙ.............. යකෝ මිනිහෙක් රට වෙනුවෙන් කථා කලොත් එක්කො NGO කියනවා නැත්නම් රට පනින්න විසා ගහගන්න කියනවා........
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    කවුද මූ. දැක්කෙත් අදයි. ඇයි මූට මෙච්චර ඇටෙන්ශන් දීලා තියෙන්නේ
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    a380

    Active member
  • Feb 11, 2008
    533
    71
    28
    Italy
    වැඩේ මෙච්චරයි, අපිට මේ රට ගොඩ ගන්න ඕනෙනම්, කඋරුහරි ඇත්ත කතා කරන්න ඕනේ.
    ලංකාව කියන්නේ පට්ට චර්ටෙර් වෙච්ච රටක්, අපිටම විතරි මේක ගොඩ ගන්න පුළුවන්.
    මු මොන උනත් රටට වැඩක් කරනවා, අපි වෙනුවෙන් EXPOSE වෙච්ච එකෙක්.
    ඔය LTTE, VISA කියල කෑගහන උන් ඔක්කොම කොහෙද ඉන්නේ සහ මොකක්ද ජොබ් කයල දැනගන්න කැමති.
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මු ඇවිල්ලා සුනන්ද දේශප්‍රිය කියන පොරගේ ලෝකල් වර්ෂන් එක.
     

    a380

    Active member
  • Feb 11, 2008
    533
    71
    28
    Italy
    මු ඇවිල්ලා සුනන්ද දේශප්‍රිය කියන පොරගේ ලෝකල් වර්ෂන් එක.
    ithin mokakda warada? Uba kaage pukada metike lewakanne?

    ලංකාවේ ඉන්න බැරිනම්, ලංකාවේ ඉදන් හරියට ජොබ් එකක් කරලා ජීවත් වෙන්න බැරිනම්, හොද MAC එකක් iPhone එකක් ගන්න බැරිනම්, CAR එකක්, තමන්ගේම කියල ගෙයක් ගන්න බැරිනම්, පිටරට රුමක් ගහන්න බැරිනම්, ඇත්ත කතා කලොත් පොලිසියෙන් ගහනවානම්, මන්ත්‍රී ලාට පුතුන්ට විතරක් එක ක්‍රමයකුත් සාමාන්‍ය අපිට ටව නීතියකුත්නම්. පිටරට ගිහිල්ල ලංකාව ගැන බයක් නැතුව කටකලම තියෙන වරද මොකක්ද
    ------ Post added on Jul 29, 2023 at 9:13 AM

    ලංකාවේ ඉන්න බැරිනම්, ලංකාවේ ඉදන් හරියට ජොබ් එකක් කරලා ජීවත් වෙන්න බැරිනම්, හොද MAC එකක් iPhone එකක් ගන්න බැරිනම්, CAR එකක්, තමන්ගේම කියල ගෙයක් ගන්න බැරිනම්, පිටරට රුමක් ගහන්න බැරිනම්, ඇත්ත කතා කලොත් පොලිසියෙන් ගහනවානම්, මන්ත්‍රී ලාට පුතුන්ට විතරක් එක ක්‍රමයකුත් සාමාන්‍ය අපිට ටව නීතියකුත්නම්. පිටරට ගිහිල්ල ලංකාව ගැන බයක් නැතුව කථා කලාම තියෙන වරද මොකක්ද?
    ------ Post added on Jul 29, 2023 at 9:32 AM