me photo eka gahuwe uba newe neh?එකෙක් කට්ට කාලා කාලා දන්න සෙල්ලම් ඔක්කොම දාලා අමාරුවෙන් ඇතුලට ගියාම එකට කෑවත් බොක්ක වෙනස් කුහක යාළුවෝ ඌව "නිදහස් කරනු " කියලා හෑලි ලියාගෙන බුකියේ වැළලෙනවා.
ඌ වීසා එක ගහගන්න කෑව කට්ට දන්නෙ ඌ විතරයි ..
තරිඳු උඩුවේ ගෙදර නිදහස් නොකරනු !!
![]()
තරුඳුගේ වයිෆ් අරන් තියෙන්නේ, fb දාලා තිබ්බේ කට්ටිය.me photo eka gahuwe uba newe neh?
උබට කිව්වා ද?ඔය යකාට ඕනි වෙලා තියෙන්නේ විසා එකක් ගහගෙන යුරෝපේ යන්න මිසක් රට ගැන ආදරයක් නෙමේ.
uba lankaawema idala mariyanඌ වීසා එක ගහගන්න කෑව කට්ට දන්නෙ ඌ විතරයි ..

මේ පාරවත් සරණාගත විසා ලැබුනොත් හොදයි මිනිහට.
මිනිහා දැන් මාස ගානක් තිස්සේ දගලනවා යුරෝපෙට පනින්න. ඌව මොකෙක්වත් ගණන් ගන්නේ නැහැ.
මිනිහාගේ වයිෆ් රේකායි දෙන්නගේම වැඩේ කොහේ හරි උත්ඝෝෂණයක් තියෙනවා නං ඒක මැදට පැනලා පොලිසිය එක්ක රණ්ඩු වෙලා වීඩියෝ වල පෙනී ඉන්නා එක.
ගුටි කන්න හරිම ආසයි. ඒත් ඌව ගණන් ගන්නේ නැහැ.
මිනිහට දැන් මානසික අවුලකුත් ඇවිල්ලා තියෙන්නේ ඔය නිසාම,
පව් ඉතින් පොර. හරි හමන් ඉගෙනිමකුත් නැහැ. වෙන කරන්න රස්සාවක් දන්නේන්ත් නැහැ.
ඉතින් ගෙදර යන හැම එකාටම ඌ එක කියනවද? නැත්තන් දොරේ අලවල තිබ්බද?ow, uge gedaratg mama gihin thiyenwa
තරිඳු ඕන තරම් කියල තියෙනව ඌටවත් වයිෆ්ට වත් ලංකාව දාල යන්න උවමනාවක් නෑ කියලා.මේ ලඟදිත් කියල තිබුනා.අනික සරණාගත වීසා ගන්න ඕන නම් ඔය තරිඳුවා කරන දේවල් වලින් 1/10ක් කරානම් ඇති.ඌ ඕවා කරන්නෙ ඇත්තටම ඌට අමාරුව තියෙන නිසා.මටත් ඌ සෙට් නොවෙන තැන් තියෙනවා.හැබැයි ඌ හෘද සාක්ෂියක් තියෙන,රටට ආදරයක් තියෙන මිනිහෙක්.මේ පාරවත් සරණාගත විසා ලැබුනොත් හොදයි මිනිහට.
මිනිහා දැන් මාස ගානක් තිස්සේ දගලනවා යුරෝපෙට පනින්න. ඌව මොකෙක්වත් ගණන් ගන්නේ නැහැ.
මිනිහාගේ වයිෆ් රේකායි දෙන්නගේම වැඩේ කොහේ හරි උත්ඝෝෂණයක් තියෙනවා නං ඒක මැදට පැනලා පොලිසිය එක්ක රණ්ඩු වෙලා වීඩියෝ වල පෙනී ඉන්නා එක.
ගුටි කන්න හරිම ආසයි. ඒත් ඌව ගණන් ගන්නේ නැහැ.
මිනිහට දැන් මානසික අවුලකුත් ඇවිල්ලා තියෙන්නේ ඔය නිසාම,
පව් ඉතින් පොර. හරි හමන් ඉගෙනිමකුත් නැහැ. වෙන කරන්න රස්සාවක් දන්නේන්ත් නැහැ.
උඹ මේක ගොන්පාට් එකක් කියන්නෙ ඇයි???උගේ මේ වගේ ගොන්පාට් ත් තියනව හැබැයි..
![]()