විරෝධය දක්වන්ඩ අයිතිය තිබුනත් මූ ඇතුළු පෙරට්ටො කරමින් ඉන්නෙ මොකද්ද? විරෝධයට එහා ගියපු වැඩපිළිවෙලක් මුන්ට තියෙනවද? මූ identity crisis එකකින් පෙළෙන එකෙක් මුට විතරක් නෙමේ අද කාලෙ කිසි මිනිහෙක් තව එකෙක්ව ගනන් ගන් නෑ හැමෝම අහන්නෙ මන් කවුද කියල. මේක දරාගන්ඩ බැරි උනාම සමහර මිනිස්සු බාලිකා පාසලක් ඉස්සරහ සරම කඩනව එහෙම කඩන්නෙ ගුටි කන බව දැනගෙන හැබැයි ගුටි කෑවට පස්සෙ තමයි උට තේරෙන්නෙ මන් ජීවත් වෙනව කියල.