tharini paw ban

Status
Not open for further replies.

blotra

Member
May 6, 2015
23
1
0
වයස කිටද උබේ ? කොහෙද බ0 සාදාරනි කරනයක් කරලහ් තියෙන්නෙහ් ? කෙල්ල බඩු ටයිප් එක දැනගෙනහ් තමාහ් එයත් එක්ක සෙට් වෙලත් තියෙන්නෙහ් විඩියෝ කරපු එකාහ්. නොනා ? පොඩ්ඩක් අයේ විඩියෝ එක බලලා ආවනම් නොනෙක් නැයකෝ උන් දෙන්නහ් යාලුවෙලා විතරයි ඉදලා තියෙන්නෙහ් :lol: අමර ටොක් දෙන්නහ් කලින් ඉස්සෙල්ලා හොයලා බලලා ඉදින්



pora talks dunna newei ban mama kiyapu de ubata hariyata therila na mata penne mata hiithena de thamai

samanyen kollek kellekugen boot ekak kawa kiyala a kellawa wena eun dala rape karai kiyala hithanna amarui

ekko kolla manasika ledek hari jara yalkek hari wenna one ehema nam kella a kollawa asraya karaddi parissamen asraya karanna one mokada denna adare karalane boot eka thiyala thiyenne
ehemath
naththnam kellage mokakhari aulak thiyenna athi kolla ohoma deyak karanna samahara wita wita video karapu po***ta wela thiyanawa wage deyak

ilaga de thamai meki muth ekka yalu wenakota oya dewal kiyala yaluwela kiyala hithsanna amarui samahara wita ehema wennath puluwan
video karapu eka kiyana hatiyatanam uge jeewitheta karadara karala thiyenne meki mama kiyanne na vcideo karapu eka thiththa babek kiyala u aniwa thahanam gahe gihin thamai ganiwa nathi karagena thiyenne a wage moda pa**yoth loke inawata wada hodai nath wena eka paulak pansalak unanam thamange paduwe eka rakagena inne nathiwa wate thiyana ewata kotanna yanawata hoda wade habai muladima me gani gana hariyata danagena hitiyanam thamange wife wa nathikaragai kiyala hithannath amarui mokada dethun denek kotapu ekak wenuwen thamange ganiwa nathikaraganna danna tharaminnam kauruwath kamath wenne na

a nisa mata hithenne me minihata kella hama deyakma kiyanna aththe gani dala giyata passe habai muth serious love karala thianawa mekita
pena hatiyata mu kellawa hadagena badinna wage thamai idala thiyenne eth meki watetama dena ekai prasangawa marrie karanna yana ekai dekama me video eka karanna hethu wenna athi samahara wita oya video ekata kalin thawath mokak hari hrthuwakata denna randu una wennath puluwan mun denna sex karana widihatanam kella muta thawamath kamaththen inne kiyalanam penawa ehema nathnam eki ganikawa wage one ekek ekka ohoma innawa wennath puluwan

muladima meki kiyanne andrev prasangagen abortion ekak gana ahapu kathawak a kiyanne meki prasangata hama deyakma kiyala thiyenne eth prasanga mekiwa badinawa anna ethanadi thamai nona wenne nathiwa video karapu ekage nona kiyana kathawa newei prasanga kiyana eka ipadila thiyenne uk wala nisa samahara wita uge culture ekata oka aulak nathiwa athi



kage hari hith ridunanam sama wenna kohewath yana kim**k hinda mata nikan ubala ekka araganna one na :no::no::no::no:
 

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    යකෝ ග්‍රෑන්ඩ් වෙඩිමක් අරන් තවත් ඒකේ ෆොටෝස් අප් කරනවා නේ බං මේක. වීඩියෝව ලීක් කරපු එකාට
    ධනපාල ගෙන් හොද පාරක් හම්බවෙයි වගේ
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අබෝෂන් කේස් එක කෙල්ලට ලොකුවට බලපාන්නේ නෑ බන්.
    මොකද ඒක මේකි වීඩියෝ එකේ කිව්වට ඒක පොලිසියකට දීපු කට උත්තරයක් නෙවෙයි නේ .මේකිට මොළේ තියෙනම් කරන්න ඕන මූට විරුද්දව ළමා හා කන්ත කාර්යාංශයේ පැමිණිල්ලක් දාලා මූව උසවිගේනියන එක.පස්සේ අබෝෂන් කේස් එක ගැන කියන්න ඕන මූ මේකිට මරණ තර්ජනය කරලා ඒක කියව ගත්ත කියල. මොකද මෙකි අබෝෂන් එකක් කළා කියලා මෙකි කියන එක ඇරෙන්න වෙන කිසිම සාක්ෂියක් නැති නිසා. ලෝයර් මහතෙක් ඉන්නවා නම් මේක පැහැදිලි කරන්න. කොහොම උනත්කෙල්ල ඇක්ෂන් එකක් ගත්තත් නැතත් මේක රෙකොර්ඩ් කරපු වසලයට නම් අවුරුදු 5 කට වඩා ආණ්ඩුවේ බත් කන්න පුළුවන්.
     

    Neo.Live

    Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    යකෝ ග්‍රෑන්ඩ් වෙඩිමක් අරන් තවත් ඒකේ ෆොටෝස් අප් කරනවා නේ බං මේක. වීඩියෝව ලීක් කරපු එකාට
    ධනපාල ගෙන් හොද පාරක් හම්බවෙයි වගේ

    ඕකි මොඩල් කෙනෙක්ද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙන්න දැනට ත්‍රෙඩ් එකේ වීරයෝ

    මෙන්න දැනට ත්‍රෙඩ් එකේ වීරයෝ:baffled:


    vy39ls.jpg
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,672
    6,253
    113
    ගග අද්දර
    මෙන්න දැනට ත්‍රෙඩ් එකේ වීරයෝ:baffled:


    vy39ls.jpg


    මන් අද මුකුත් නොදා බලන් උන්නේ බඩියා ඇවිත් අරුගේ සූටි මෙව්වා එක අදත් මතක් කරයිද කියල. මන් හිතන්නේ ඌට ඒක අද අමතක වෙලා... :rofl::rofl:
     

    blotra

    Member
    May 6, 2015
    23
    1
    0

    උබේ කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා.හැබැයි මේකේ ඉන්න එවුන් දෙන්න බැලුවම එහෙම පීඩිත පංතියේ තැලුන පොඩි උන එවුන් නෙවයි . මොන ප්‍රශ්න තිබුනත් මුන් දෙන්නට සල්ලි ප්‍රශ්න නම් නෑ .එහෙම එකේ මේ රටේ මේවගේ ප්‍රශ්න වෙනුවට ලිහාගන්න බැරි ප්‍රශ්න වලින් හිර වෙලා ඉන්න මිනිස්සු ඕන තරම් දකින්නපුළුවන්. ඒ මිනිස්සුන්ගෙන් බහුතරය මේවගේ ගොන් කම් කරන නෑ .ඒ නිසා මම නම් දකින්නේ සමාජයේ වැරැද්දට වැඩ මුන්ගේ තියෙන නැහැදිච්චා කම හෝ මොලේ පාවිච්චි කරලා පනින කොටුවක් පරෙස්සමින් පැන්නේ නැතිකම විදියට.

    kathawa aththa habai kotu panina ekanam hoda wadak newei
     

    blotra

    Member
    May 6, 2015
    23
    1
    0

    කෙල්ලෙකුයි කොල්ලෙකුයි පොඩි
    කාලේ ඉදන්ම යාළුවෝ මචන්. දෙන්නම
    එකම ගමේ ඉගනගත්තෙත් එකම
    ඉස්කෝලේ. කොල්ලගේ නම මලිත්.
    කෙල්ලගේ නම චංචලා. කාලය ටික ටික
    ගෙවිලා යද්දී දෙන්නම වයසින්
    වැඩෙනවත් එක්කම දෙන්නට
    දෙන්නා දෙන්න ආදරේ කරන්න පටන්
    ගන්නවා මචන්. කෙල්ල පෝසත් පවුලක
    කෙල්ලෙක්. කොල්ලා හෙන දුප්පත්
    පවුලක. උන් දෙන්නගේ ආදරේ ගැන
    මුළු ඉස්කෝලෙම ළමයි දැනගනයි
    හිටියේ. දවසක් යම් කිසි හේතුවකට සර්
    කෙනෙක් මලිත්ට වේවැලකින් ගහනවා.
    ඒක දැකපු චංචලා අඩනවා මචං. ඕක
    දැක්ක සර් අහනවා මචන් මලිත්ට ගහද්දී
    ඇයි චංචලා අඩන්නේ කියලා. එතනින්
    පස්සේ දෙන්නගෙම ගෙවල් වලින් ඒ
    සම්බන්දේ ගැන දැන ගන්නවා.
    කෙල්ලගේ තාත්තට පට්ට මල මචන්.
    පොර මලිත්ගේ ගෙදර ඇවිත් හොදටම
    බනිනවා.
    ඊට පස්සේ දෙන්නව ඈත් කරනවා.
    ගෙදරින් චංචලාව වෙන කෙනෙක්ට
    බන්ඳල දෙනවා. මලිත් පව් පොරට ඒක
    දරාගන්න බැරුව නොකා නොබී
    අඩනවා මචන්.
    පොඩ්ඩක් හිතපන් ඇයි අරකි සිරා ලව්
    කරානම් මලිත් එක්ක පැනලා නොගියේ.
    ඔහොම කාලය ගෙවිල යනවා. චංචලාට
    දවසින් දෙකෙන් මලිත්ව අමතක වෙනවා.
    ඒකී අර බැන්ද එකා එක්ක ෆුල් ආතල්
    එකේ ඉන්නවා. මලිත් හිතින් දුක් විඳ විද
    කොහොම හරි හොදට ඉගෙනගන
    ඩොක්ට කෙනෙක් වෙනවා. පොරට මුල්
    පත්වීම ලැබෙන්නේ චංචලා ජීවත් වෙන
    පැත්තේ හොස්පිටල් එකකට.
    ඔහොම ඉද්දී දවසක් චංචලා එනවා මචන්
    බඩකුත් උස්සගෙන. මලිත් හීනෙකින්වත්
    නොහිතපු දෙයක්
    තමන්ගේ ආදරේ නොහිතපු වෙලාවක
    තමන්ගෙම ඉස්සරහට එනවා දරුවෙකුත්
    බඩේ තියන්. ටිකක් වෙලා දෙන්නම
    කොයිල් වෙලා බලන් ඉන්නවා මචන්. ඊට
    පස්සේ මලිත්ට එච්චර ගානක් නෑ ඒත්
    චංචලා අඩනවා. අඩන්නේ හිතින්
    තමන්ටම කියාගන්න ගමන් අනේ මට
    ඩොක්ට කෙනෙක්ගේ වයිෆ් වෙන්න
    තිබ්බ චාන්ස් එකනේ මට නැති
    උනේ කියලා.
    මට කියන්න ඕනේ උනේ මෙච්චරයි
    කොච්චර විශ්වාස කරන් ආදරේ කරත්
    කමක් නෑ මචන්. ඒත් ඒ ආදරේ උඹට
    නැති උනොත් පිස්සු විකාර
    කරලා උඹේ ජීවිතේ කාලකන්නි
    කරගන්න එපා. උඹව දාල ගිය කෙල්ල
    ආයේ කවද හරි උඹව දැක්කම.
    අනේ අපරාදේ මං මෙයාව දාල
    ගියේ කියලා ඒකිට හිතින් ඇඩෙන විදියට
    උඹේ ජීවිතේ ගොඩ දාගනින්. ඒකිට
    හිනහ වෙන්න තියන්න එපා ගංජා අරක්කු
    බීලා උඹේ ජීවිතේ වලපල්ලට දාගෙන.


    :lol::lol::lol::lol: niyama upadesa:lol::lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන් අද මුකුත් නොදා බලන් උන්නේ බඩියා ඇවිත් අරුගේ සූටි මෙව්වා එක අදත් මතක් කරයිද කියල. මන් හිතන්නේ ඌට ඒක අද අමතක වෙලා... :rofl::rofl:

    ඊයේ රෑම ඕක මතක් කරමින් පිස්සුබඩී මානසික සංවාසයේ යෙදී ඇති හැඩක් නේද? :baffled:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මන් අද මුකුත් නොදා බලන් උන්නේ බඩියා ඇවිත් අරුගේ සූටි මෙව්වා එක අදත් මතක් කරයිද කියල. මන් හිතන්නේ ඌට ඒක අද අමතක වෙලා... :rofl::rofl:
    කට්ටිය සෙට් වෙනවා නෙද වෙලාවට රැ බො වෙද්දි
    බලපන්කො දවල් විදලා තියෙන විදිල්ල views 33,570 replies 799:shocked:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,672
    6,253
    113
    ගග අද්දර
    කට්ටිය සෙට් වෙනවා නෙද වෙලාවට රැ බො වෙද්දි
    බලපන්කො දවල් විදලා තියෙන විදිල්ල views 33,570 replies 799:shocked:

    මන් දැක්ක මේක දවල් බම්ප් වේවි තියනව. කමෙන්ට් දැම්මේ නෑ තරිනි පවු නිසා... උබත් බලන් ඉදල දැන් පාත් උනා නෙහ්?
     
    Status
    Not open for further replies.