කම්මැලිකමක් සෙට් උන නිසා දවල් පොඩ්ඩක් බැලුව. මුන් දෙන්න එන්ගේජ් වෙලා තියෙන්නෙ 2011 ඔය ඊයෙ දාල තියෙන වෙඩින්ග් ෆොටෝ එක ඔයිට කලින් 2011 නොවැම්බර් අප්ලෝඩ් වෙලා තියෙන්නෙ. අනේ මන්ද.එහෙනම් ඉතින් කියනවා ඇත්තේ 2011 world cup එක ගැන වෙන්න ඇති![]()
විඩියෝ එකේ මාර්තු තුන ඉරිද කියන නිසා බැලුව. මාර්තු තුන ඉරිද වෙන්නෙ 2013 දී.

උන්ගෙ පවුලෙ උන්ට ගානක් වත් නෑ බන් මේකෙ උන් මෙතන වෙට්ට පාසි කියාගෙන කෑගැහුවට.

අපිට තමා මට හිතෙන්නෙ මේක අලුත්. ඉන්ගෙ පවුලෙ උන්ට පරණ සීන් එකක් වගේ.. 


වීඩියෝ පටි කුඩු කරලා හපලා ස්ටේජ් එක විනාස කරලා ගියා..



