thaththa naa..

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    rip
    oya duka terenne tamungema ththaththa nati wuna dawasata tamai ban

    dad ubata hoda lyf ekak denna ati eka gana adambara weyan
    bonna epa ban,terumak na dukatai sapatai dekatama tyna prathi paththiyak nathi ekama dee bothale ban
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අපි ආදරේ කරන සහ අපිට ආදරේ කරන අය අපෙන් ඈත් උනාම ගොඩක් දුකක් දැනෙන බව ඇත්ත. විශේෂයෙන්ම අපේ දෙමව්පියෝ අපෙන් ඈත් වෙන එක ගොඩක්ම ලොකු දුකක්..එත් ඒක තමයි ලෝකේ ස්වභාවය..හැමදෙයක්ම අනිත්‍යයි. ඔය ඇත්ත තේරුම් ගන්න බලන්න. ඒ වගේම තාත්තා නැති උනා කියල ඔයාගේ අරමුණු වලට යන්නේ නැතුව දුකෙන් ඉන්න එපා. තාත්තා කැමැත්තෙන් ඉන්න ඇත්තේ ඕගොල්ලන් හොද තැනකට එනවා දකින්නනේ. ඒ නිසා තාත්තා ලග නැති උනත් එයාගේ ඒ කැමැත්ත ඉෂ්ට කරන්න.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    උඹට දුක හිතෙන එක ගැන මම වරදක් කි‍යන්නේ නෑ මචන්..... ඒත් අපි කවුරුවත් හැමදාම ජීවත්වෙන්නේ නෑනේ..... ඒක තම‍යි ඇත්ත......තාත්තා නැති දුකට බිව්වා කි‍යන එක නම් මම අනුමත කරන්නේ නෑ මචන්.......

    ‍යථාර්ත‍ය තේරුම්ගන්න බලපන් මචන්.....සතුටින් ජීවත්වෙ‍යන්....


    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!!

    hmmm mama dannawa ban. mage thaththa wage kenek mata apahu labenne naa ban.​

    me api hemotama oya de wenawa ne ban. eka loka swabawaya. thaththa kohe hari idan balagena ethi. eyage hitha sathutu wena dewal karapan machan. eyata pin deepan.

    :yes::yes::yes: ow ban thaththa math ekka innawa kiyala mama dannawa.

    2.gif
    :'(


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    :(:(:(:( machan new year ekak kiyala,aluth adum ganna oni kiyala niyamayak na ne

    But machan dukata biwwa kiyala palak na,thattage balaporottu ista karanna balapan,
    dad inna thenaka idala uba sathutin innawa balala santhosa wei

    nikan bila kalakanniyek wenna hadanna epa :angry::angry:

    naa ban ehema digata harahata bonne naa mama... eda beela me kaba adina scene eka balanna awama daala thiyenne mata metr naa scene eka echchara...

    මචන් මට උබට කියන්න තියෙන්නේ සියල්ල අනිත්‍යයි.අපි අකමැති උනත් අපිට හැම දෙයකින්ම වෙන් වෙන්න වෙනවා කවදා හරි.

    ow ban.... a wunata kochchara kiwwath duka nathi wenne naa ban. thanx machan.

    rip
    oya duka terenne tamungema ththaththa nati wuna dawasata tamai ban

    dad ubata hoda lyf ekak denna ati eka gana adambara weyan
    bonna epa ban,terumak na dukatai sapatai dekatama tyna prathi paththiyak nathi ekama dee bothale ban

    ow ban. thaththa mata deela thiyena dewal katha karala wadak naa ban.. bonawa kiyala ehema digata harahata bonne naa ban. thanx machan.

    අපි ආදරේ කරන සහ අපිට ආදරේ කරන අය අපෙන් ඈත් උනාම ගොඩක් දුකක් දැනෙන බව ඇත්ත. විශේෂයෙන්ම අපේ දෙමව්පියෝ අපෙන් ඈත් වෙන එක ගොඩක්ම ලොකු දුකක්..එත් ඒක තමයි ලෝකේ ස්වභාවය..හැමදෙයක්ම අනිත්‍යයි. ඔය ඇත්ත තේරුම් ගන්න බලන්න. ඒ වගේම තාත්තා නැති උනා කියල ඔයාගේ අරමුණු වලට යන්නේ නැතුව දුකෙන් ඉන්න එපා. තාත්තා කැමැත්තෙන් ඉන්න ඇත්තේ ඕගොල්ලන් හොද තැනකට එනවා දකින්නනේ. ඒ නිසා තාත්තා ලග නැති උනත් එයාගේ ඒ කැමැත්ත ඉෂ්ට කරන්න.

    hmmmmmmmmm

    umba black label da bonne?

    ai ban ehema ahanne?
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අශ්ට ලෝක ධර්මය අපි කාටත් පොදුයි මචන්... සිත නිවාගන්න.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මචො..අපෙ තාත්තත් නැතිවෙලා 13 වෙනිදට මාස 5යි.අපිටත් අවුරුදු නැ.මටත් ඔය දුකම තියනවා.
    එක අඩු කරගන්න අමරුයි.අම්ම තාත්තා වගෙ වෙන්න වෙන කාටවත් බැ මචො.එක පුදුම බැදිමක්.
    තාත්තා ඔය ගැන මවපු හින සැබැ කරන්න බලන්න. එක තමා තාත්තට දෙන්න පුළුවන් ලොකුම තැග්ග.

    ඔය බිව්ව කියල වැඩක් වෙනවද? පොඩ්ඩක් හිතල බලන්න.නිකන් සල්ලි පුච්චන්න එපා සහො..

    වෙවා...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :(
    දුක් වෙන්න එපා ජොනියා ජිවිතෙ ඔහොම තම්යි බන් බිලා ඔවා විසදන්නත් බැහැ විසදෙන්නෙත් නැහැ
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    මගෙ තාත්තා නැති උනේ මට මාස 9 විතර කාලෙදි.. ඉතිං ඒක ගැන මට කිසිම දැනුමක් නැහැ. උබ ලොකු වයසකදී නැති උන නිසා දුක ඇති.... අපි සේරම මැරෙනවා. ආදරේ කරන සියල්ලම දාලා යන්න වෙනවා..... ඒක තේරුම් ගන්න උත්සහ කරන්න.