thaththa naa..

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    giya awrudde aluth awruddata thaththa hitiya. me awrudde naa..
    thaththa nathuwa mata aluth awrudu wadak naa yako. mama eka adumakwath gaththe na. wadak naa kisi deyak.

    mama gahuwa hodata... wadi naa. hodata akuru penawa....

    mata duka hithena eka sadarana nadda?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    duka athi, eth eken wedak na. thaththa uba gena balaporoththu thiyaagena inna aththe, puluwan hatiyata ewa ishta karapan, biwwa kiyala hari, awurudu semaruwe na kiyala hari prashna wisadenne na machan. anith eka jiwath wela inna minissunge sathutata badawak wenna hoda na, :no: ena sare idalawath mona hari karapan, uba kemathinam.:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔහොම තමයි මචන් අපි හැමෝම
    කවද හරි අපි ආදරේ කරන අයගෙන් අයින් වෙලා යන්න වෙනවා
    හිත හදාගන්න බලපන්
    උබලගේ තාත්ත උනත් කැමති ඇති උබ හිනා වෙලා ඉන්නවා නම්
    සතුටක් නේ නේද

    හිත හදාගනින්
    මොනා උනත් සුභ අලුත් අවුරුද්දක් වේවා කොල්ලෝ :D
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඔයා බිව්වා කියල තාත්ත ආපහු එනවද ???:frown: ඔයා හොඳ දරුවෙක් නම් කල යුතු දේ අද ඔයා වගේම තාත්ත නැතුව දුකින් ඉන්න ඔයාගේ පවුලේ අනිත් අයටත් ශක්තියක් වෙන එකයි. අලුත් අවුරුද්දට තාත්තව මතක් කරලා පිනක් කරලා තාත්තාට පින් දෙන්න. මේ ජීවිතේ කිසිම දෙයක් සදාකාලික නැහැ සහෝදරයා. හිත හදාගන්න.
     
    • Like
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    mama pansal giya. genapu bottle ekak thibila gahuwa bagayk witara. kohomat mama pin athe wada karanwa. biwwama mata hodata adanna puluwan hithe duka yanakan. naththan thada karan innawa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයා බිව්වා කියල තාත්ත ආපහු එනවද ???:frown: ඔයා හොඳ දරුවෙක් නම් කල යුතු දේ අද ඔයා වගේම තාත්ත නැතුව දුකින් ඉන්න ඔයාගේ පවුලේ අනිත් අයටත් ශක්තියක් වෙන එකයි. අලුත් අවුරුද්දට තාත්තව මතක් කරලා පිනක් කරලා තාත්තාට පින් දෙන්න. මේ ජීවිතේ කිසිම දෙයක් සදාකාලික නැහැ සහෝදරයා. හිත හදාගන්න.
    හ්ම් එක ඇත්ත මමත් පිලිගන්නවා
    දුකට බොන්න එක නම් වැඩක් නෑ බන්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    @Hk. mage target ekata maam yanawa ban. thanx. mama duka kiwwea duka nisa ban. gud nyt
    ubata oya thiyena athdakima matath thiyenawa ban ekai kiwwe. issara muladinam awurudu samarana eka ona na kiyala hithaagena hitiya, eth dan ewa amathaka karala kalayak giyata passe adatath awuruda samaranna situation ekak na.:baffled: e nisa machan puluwan kale sathutin hitapan. g n
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹට දුක හිතෙන එක ගැන මම වරදක් කි‍යන්නේ නෑ මචන්..... ඒත් අපි කවුරුවත් හැමදාම ජීවත්වෙන්නේ නෑනේ..... ඒක තම‍යි ඇත්ත......තාත්තා නැති දුකට බිව්වා කි‍යන එක නම් මම අනුමත කරන්නේ නෑ මචන්.......

    ‍යථාර්ත‍ය තේරුම්ගන්න බලපන් මචන්.....සතුටින් ජීවත්වෙ‍යන්....


    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!!
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,547
    3,174
    113
    me api hemotama oya de wenawa ne ban. eka loka swabawaya. thaththa kohe hari idan balagena ethi. eyage hitha sathutu wena dewal karapan machan. eyata pin deepan.

    2.gif
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    :(:(:(:( machan new year ekak kiyala,aluth adum ganna oni kiyala niyamayak na ne

    But machan dukata biwwa kiyala palak na,thattage balaporottu ista karanna balapan,
    dad inna thenaka idala uba sathutin innawa balala santhosa wei

    nikan bila kalakanniyek wenna hadanna epa :angry::angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචන් මට උබට කියන්න තියෙන්නේ සියල්ල අනිත්‍යයි.අපි අකමැති උනත් අපිට හැම දෙයකින්ම වෙන් වෙන්න වෙනවා කවදා හරි.