sankapeiris

Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    13516273_1084525811614344_9131201177293794014_n.png
     
    • Like
    Reactions: XibitZ

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔයිට වඩා කොච්චර ලොකු දේවල් දෙමාපියො කරනවද ලමයි වෙනුවෙන්.....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    pissu wadak bn eka nam

    එහෙම කියන්න එපා බන්. පොඩි එකාට ඕක මාර ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්නේ අම්මගෙන් තාත්තගෙන් අහද්දි ඒ අය ගොඩක් අසරන වෙනවා. ඒ අසරන වීමෙන් බේරෙන්නයි, පොඩි එකාගේ හිතට ප්‍රශ්නයක් නොවෙන්නයි ඔහොම කරගෙන තියෙන්නේ.
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔයිට වඩා කොච්චර ලොකු දේවල් දෙමාපියො කරනවද ලමයි වෙනුවෙන්.....

    ඔව් බන් එක ඇත්ත,
    බලහන් නිකමට උඹ ළමයි 3ක් ගේ තාත්ත කෙනෙක් උනාට තවම කෙල්ලෙක් වත් නැ කියලනේ කියන්නේ,
    උඹේ ළමයි කියල දැනගත්තම සමාජෙන් කොන් වෙන්න වෙයි කියල උඹ කෙල්ලෙක් වත් නැ කියල කිව්වට,
    ඒ ඇත්තටම ළමයින්ට තියෙන ආදරේ නිසා කියල හිතෙද්දි, හිතට දැනෙන මෙව්වා එක (දරු සෙනෙහස) කියල නිමකරන්න බැ බන්. :shocked: :shocked:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔයිට වඩා කොච්චර ලොකු දේවල් දෙමාපියො කරනවද ලමයි වෙනුවෙන්.....

    එක නම් ඇත්ත බන්/ ලංකාවේ අම්මල තාත්තලා කරන දේවල් එක්ක බලනකොට මේවා මොනාද විහිලු. මේකත් එතින් නරක්ල දෙයක් නෙමයි. එත් කියන්න තරම් දෙයක්ජ් නෙමයි