ඔව් නේ, අලුත් එකේ බාගයක් බැලුව. බන්දු ඇන්ඩ් ටෙනිගේ influence තියනවනේ.ඕක පරණයි බං.. උන් අලුත් එකක් ගැහුවා..
බොරු කලබල කියලා.. මේක බලපංකො..
ඔය ද වලිය කියන එකේ අර කොල්ලො දෙන්නගෙ වලිය යන සීන් එක පට්ට කොලිටියි බං.. ලංකාවෙ ෆිල්ම් එකකවත් ඒ තරම් කොලිටියට වලි සීන් එකක් යනවා මං දැකල නෑ.. ඒ වගේම කොමඩි කියන දේ මොකක්ද කියලා උන් සුපිරියට පෙන්නල දීලා තියෙනවා.. ලංකාවෙ චිත්‍රපට නිෂ්පාදකයන්ට, අධ්යක්ෂකයන්ට වගේම නළු නිළියන්ටත් හොඳ ආදර්ශයක්..

ඕක පරණයි බං.. උන් අලුත් එකක් ගැහුවා..
බොරු කලබල කියලා.. මේක බලපංකො..
ඔය ද වලිය කියන එකේ අර කොල්ලො දෙන්නගෙ වලිය යන සීන් එක පට්ට කොලිටියි බං.. ලංකාවෙ ෆිල්ම් එකකවත් ඒ තරම් කොලිටියට වලි සීන් එකක් යනවා මං දැකල නෑ.. ඒ වගේම කොමඩි කියන දේ මොකක්ද කියලා උන් සුපිරියට පෙන්නල දීලා තියෙනවා.. ලංකාවෙ චිත්‍රපට නිෂ්පාදකයන්ට, අධ්යක්ෂකයන්ට වගේම නළු නිළියන්ටත් හොඳ ආදර්ශයක්..

ගොන් පාට් වැඩී බන්.
එ උනාට ගොන් පාර්ට් වැඩි නිකන් තෙලිගු/ටැමිල් වගෙ![]()
ඔව් නේ, අලුත් එකේ බාගයක් බැලුව. බන්දු ඇන්ඩ් ටෙනිගේ influence තියනවනේ.
ඔව් බන් එතන editing and effects ෆට්ට. ජැකා![]()
tikak thiyenwa. 100% na eath mata 70% wada hodaiගොන් පාට් වැඩී බන්.

Aniwa hodai.. mata nam hina yanwaඒ වුණාට මචංලා ලංකාවෙ බිහිවෙන කොමඩි චිත්‍රපටි, ටෙලිනාට්‍ය වලට වඩා හොඳයි..