The වලිය

#MarloN#

Member
Mar 19, 2013
637
15
0
Planet Earth
මේක බලල තියෙනවද ? පට්ට. සමහරවිට මේක හදපු පොරවල් එළකිරි එකෙත් ඇති:lol:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඕක පරණයි බං.. උන් අලුත් එකක් ගැහුවා..
    බොරු කලබල කියලා.. මේක බලපංකො..
    ඔය ද වලිය කියන එකේ අර කොල්ලො දෙන්නගෙ වලිය යන සීන් එක පට්ට කොලිටියි බං.. ලංකාවෙ ෆිල්ම් එකකවත් ඒ තරම් කොලිටියට වලි සීන් එකක් යනවා මං දැකල නෑ.. ඒ වගේම කොමඩි කියන දේ මොකක්ද කියලා උන් සුපිරියට පෙන්නල දීලා තියෙනවා.. ලංකාවෙ චිත්‍රපට නිෂ්පාදකයන්ට, අධ්‍යක්ෂකයන්ට වගේම නළු නිළියන්ටත් හොඳ ආදර්ශයක්..

    ​
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    ඕක පරණයි බං.. උන් අලුත් එකක් ගැහුවා..
    බොරු කලබල කියලා.. මේක බලපංකො..
    ඔය ද වලිය කියන එකේ අර කොල්ලො දෙන්නගෙ වලිය යන සීන් එක පට්ට කොලිටියි බං.. ලංකාවෙ ෆිල්ම් එකකවත් ඒ තරම් කොලිටියට වලි සීන් එකක් යනවා මං දැකල නෑ.. ඒ වගේම කොමඩි කියන දේ මොකක්ද කියලා උන් සුපිරියට පෙන්නල දීලා තියෙනවා.. ලංකාවෙ චිත්‍රපට නිෂ්පාදකයන්ට, අධ්‍යක්ෂකයන්ට වගේම නළු නිළියන්ටත් හොඳ ආදර්ශයක්..

    ​
    ඔව් නේ, අලුත් එකේ බාගයක් බැලුව. බන්දු ඇන්ඩ් ටෙනිගේ influence තියනවනේ.
    ඔව් බන් එතන editing and effects ෆට්ට. ජැකා :lol:
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198

    එ උනාට ගොන් පාර්ට් වැඩි නිකන් තෙලිගු/ටැමිල් වගෙ:lol::(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ගොන් පාට් වැඩී බන්.

    එ උනාට ගොන් පාර්ට් වැඩි නිකන් තෙලිගු/ටැමිල් වගෙ:lol::(

    ඔව් නේ, අලුත් එකේ බාගයක් බැලුව. බන්දු ඇන්ඩ් ටෙනිගේ influence තියනවනේ.
    ඔව් බන් එතන editing and effects ෆට්ට. ජැකා :lol:

    ඒ වුණාට මචංලා ලංකාවෙ බිහිවෙන කොමඩි චිත්‍රපටි, ටෙලිනාට්‍ය වලට වඩා හොඳයි..
    ​
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    උත්සාහය හොඳයි. ගොන් පාට් වැඩිය්...සවුන්ඩ් effects එදී නිසා එපා වෙනවා..මේවා පොඩ්ඩක් බලපන්කො. ලොකු effects නෑ...හැබැයි හාස්‍ය උපරිමයි...කොමඩි වලදී නිර්මාණශීලී වෙන්න ඕනි...