The 100 සීසන් තුනම බැලුව
හෙන ආසාවෙන් බැලුව. නියමයි. පළවෙනි සීසන් එකට වඩා 2 සහ 3 සීසන් ටික මරු..
City of Light සීන් එකට මටත් හෙන ආස හිතුණ..
අපරාදෙ ඒක නැති කරල දැම්මෙ..
කොටස් 16න් ඉවර වුණා නේ.. අයෙ අලුත් සීසන් එක එන්නෙ කවද්ද ?