The 100 සීසන් තුනම බැලුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    The 100 සීසන් තුනම බැලුව

    හෙන ආසාවෙන් බැලුව. නියමයි. පළවෙනි සීසන් එකට වඩා 2 සහ 3 සීසන් ටික මරු..

    City of Light සීන් එකට මටත් හෙන ආස හිතුණ..
    අපරාදෙ ඒක නැති කරල දැම්මෙ..

    කොටස් 16න් ඉවර වුණා නේ.. අයෙ අලුත් සීසන් එක එන්නෙ කවද්ද ?
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Ah season eka awith iwarada bn ehnam dowload karanna oni;....Me game of thrones enna patan gaththata passe oka baluwe na
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    මාත් මුලින්ම tv series එකක් කියල බැලුවෙ 100 තමයි. Season 2 වෙනකන් ලස්සනට බලාගෙන ආවා. ඊට පස්සෙ job එකක් හම්බුනා නෙ. download කරනවා විතරයි. බලන්න වෙලාවක් ලැඛෙන්නෙම නැ බන්. ඉක්මනට වෙලාවක් හදන් බලන්න ඔ්න
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,347
    1
    17,025
    113
    −273.15°C
    100 nm balala na,last ship balanna patan gaththa Dawas thunakata kalin.Dan balanna tyenne season 2 eke last episode eka.addict Wena tv show ekak eaka..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්‍රධාන චරිත කීයක් මැරුණද ? :baffled: :baffled:

    all your bad guys die
    and your good guys survive
    we can tell what's gonna happen
    by page and age five :lol: :lol:
    -george rr martin
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    Podi Silva - පොඩි සිල්වා;20300107 said:
    Season 1 ekayi Season 2 ekayi patta
    ita passe nam chora

    මට නං සීසන් 2,3 තමා මරු..
    city of light හොයාගෙන ජාහගෙ කණ්ඩායම යන කොට මුහුණ දෙන අමුතු දේවල් දකිනකොට හෙන ආස හිතෙනව..