Podi Silva - පොඩි සිල්වා;20301430 said:season 3 eka therenne na
ඒකෙ වෙන්නෙ මචං හීන ලෝකෙක ජීවත් වෙනව වගේ වැඩක්..
අර නිල් පාට කෑල්ලක් ගිලින්ඩ දෙනව නේ, ඒක ගිල්ලම තමා ඒ virtual world එකට යන්ඩ පුලුවන්..
ඒක ගිලපු අයට විතරයි අර රතු ඇඳගත්ත ගෑනු කෙනාවත් පේන්ඩ ගන්නෙ, ඒ ගෑනු කෙනා තමයි මේ හීන ලෝකෙ කෘතිම බුද්ධිය, AI එක (artificial intelligence එක)
හීන ලෝකයක් කිව්වට මචං, මේ ලෝකෙ ඇත්තටම ජීවත් වෙනව වගේ දැනෙනව, හීන වලටත් එහා ගිය සංකල්පයක්ද මංද.. ආයෙ ස්වර්ගෙට, paradise එකකට ගියා වගේ තමා...
