The 100 සීසන් තුනම බැලුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    Podi Silva - පොඩි සිල්වා;20301430 said:
    season 3 eka therenne na

    ඒකෙ වෙන්නෙ මචං හීන ලෝකෙක ජීවත් වෙනව වගේ වැඩක්..
    අර නිල් පාට කෑල්ලක් ගිලින්ඩ දෙනව නේ, ඒක ගිල්ලම තමා ඒ virtual world එකට යන්ඩ පුලුවන්..
    ඒක ගිලපු අයට විතරයි අර රතු ඇඳගත්ත ගෑනු කෙනාවත් පේන්ඩ ගන්නෙ, ඒ ගෑනු කෙනා තමයි මේ හීන ලෝකෙ කෘතිම බුද්ධිය, AI එක (artificial intelligence එක)
    හීන ලෝකයක් කිව්වට මචං, මේ ලෝකෙ ඇත්තටම ජීවත් වෙනව වගේ දැනෙනව, හීන වලටත් එහා ගිය සංකල්පයක්ද මංද.. ආයෙ ස්වර්ගෙට, paradise එකකට ගියා වගේ තමා...
     
    ado ethakota ara thelonius mulimma enakotath ara ganiwa penawa ne
    eth u eka gilala newe ne hitiye

    anith eka ban ayi clerk camp ekata enne nathuwa gye
    ayi ekiwa anith wun hyanne (ice nation) la
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    Podi Silva - පොඩි සිල්වා;20303762 said:
    ado ethakota ara thelonius mulimma enakotath ara ganiwa penawa ne
    eth u eka gilala newe ne hitiye

    anith eka ban ayi clerk camp ekata enne nathuwa gye
    ayi ekiwa anith wun hyanne (ice nation) la

    මුලදි පෙනුනෙ පොජෙක්ෂන් එකක් වගේ නේද..
    මාත් ඕක හිතුව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,481
    113
    Podi Silva - පොඩි සිල්වා;20303929 said:
    ayi bn clerk camp ekata awe naththe
    ayi ekiwa ice nations la hyanne

    mount weather එකේ හිටිය අහිංසක මිනිස්සුත් මරල දාන්ඩ වුණ එක ගැන ක්ලාක් ගොඩක් දුක් වුණා නේ..
    මොකක් හරි වැඩකට එයාලට ක්ලාක්ව ඕන කරල තිබුණ, එහෙමයි මට තේරුණේ..
     
    hmm