jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    දැන් කතාව ගූ හැලියක් බන්. එක්කෝ අරුන් මරා ගන්නවා. එක්කෝ මුන් මරාගන්නවා. සාමදාන වෙලා ටික කාලෙකින් ඇතුලෙ කුටු කුටු ගාලා දෙගොල්ලෝ ආයෙ මරාගන්නවා. ඊට පස්සෙ දෙතුන් දෙනෙක් පැති මාරු වෙනවා. කුමන්ත්‍රණයක් යනවා ඊටපස්සේ දෙපැත්තෙම. පාවලා දෙනවා. හතුරො මිතුරො වෙනවා. මිතුරො හතුරො වෙනවා. ඊට පස්සේ ආයෙ මරාගන්නවා. සාමදාන වෙලා ටික කාලෙකින් ඇතුලෙ කුටු කුටු ගාලා දෙගොල්ලෝ ආයෙ මරාගන්නවා. ඊට පස්සෙ දෙතුන් දෙනෙක් පැති මාරු වෙනවා. කුමන්ත්‍රණයක් යනවා ඊටපස්සේ දෙපැත්තෙම. පාවලා දෙනවා. හතුරො මිතුරො වෙනවා. මිතුරො හතුරො වෙනවා. ඊට පස්සේ ආයෙ මරාගන්නවා.:lol:

    එක නම් සහතික ඇත්ත බං :yes::yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සීසන් 3 ව්නකන් බැලුව /තව සීසන් 2ක් බාල තියෙන්නේ .

    ඔකේ මුල්ම පොඩි අවුලක් තියෙනවා .අවුරුදු 100 -200 පෘතුවි කක්ෂේටවෙලා සෑහෙන්න මිනිස්සු ටිකක් බේරිලා ඉන්න තරම් තාක්ෂණයක් තිබිලත් මුන්ට එකම එක මිනිසුන් රහිත drone එකක් හදාගන්න බැරිවුනා කියන එක :rofl:

    drone එකක් පොළොවට යව්වනම් පොළොවේ හැම තොරතුරක්ම ගන්න තිබ්බනේ .පෘතුවි කක්ශේ ඉදන් ටින්කිරි කකා ඉන්නේ නැතිව :rofl:අර කොල්ලෝ කෙල්ලෝ 100 මැරෙනවනම් මැරියව් කියල පොළොවට එවන්න ඕන වෙන්නේ නැ එහෙනම් :rofl:

    (එතකොට කතාවත් නැ තමයි හිටන් )

    තවත් ඔය වගේ චා සීන් ටිකක් තිබ්බ දැන් නම් මතක නැ:rofl:

    සීසන් 3 න පස්සේ බලන්න කම්මැලි හිතුන .ආයේ හිතුනම කන්ටිනිව් කරනවා :dull:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මරුසිරා;23513374 said:

    ආයෙත් බලපන්කො එහෙනම් :yes::yes::yes: ,
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Ela ela machan , oya vidihata hadanna payak vitara giya , ela , thank u comment ekata

    අඩේ සිරාවටම..:dull:
    සීරිස් එක හොඳ උනත් නැතත් උඹ කාපු කට්ටට තැන්කූ මචන්..:)
    බලන්න වෙලා නැති උනාට අපරාදේ කියන්න බෑ පිළිවෙලට ඩවුන්ලෝඩ් කර ගත්තා..:lol:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව

    අඩේ සිරාවටම..:dull:
    සීරිස් එක හොඳ උනත් නැතත් උඹ කාපු කට්ටට තැන්කූ මචන්..:)
    බලන්න වෙලා නැති උනාට අපරාදේ කියන්න බෑ පිළිවෙලට ඩවුන්ලෝඩ් කර ගත්තා..:lol:

    ela ela :yes::yes::yes::yes:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    The 100 Stunts

    6d0333ec1b17cd952c5f5ee54ec40e1d--the--season--bobs.jpg

    d6a7089979943f7da3fff3b683c1034f.jpg
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,594
    507
    113
    Here on earth..
    Season 1 idanma ea ea dawas wala idalama eka digata balapu kenek. Anthimama epiya nam denui beluwe. Appa dukai wage. Eath season 6 kuth ena aurudde hari enawa kiyala dena gaththama shape.

    Pattama kathawak!
     
    • Like
    Reactions: jsandun