The ARK at Mathugama

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අද මම ඔයාලට කියන්න යන්නේ මතුගම ප්‍රදේශයේ තියෙන තවත් බොහොම සුවිශේෂී සංචාරක බංගලාවක් ගැන....මේක නමින්...THE ARK

    324647_261264290557857_260802040604082_999543_6985612_o.jpg


    මතුගම ප්‍රදේශයේ බොහොම සුන්දර ස්ථානයක පිහිටලා තියෙන මේ සංචාරක නිවහන මගින් පරිසරයට වඩාත් සංවේදී සහ සමීප බොහොම සුන්දර අත්දැකීමක් ගන්න පුළුවන්
    ලංකාවේ ප්‍රසිද්ධ architect කෙනෙක් ගේ නිර්මාණයක් වන මෙයට ගිය අවුරුද්දේ සම්මානෙකුත් හිමි උනා....

    දැන් අපි මේකේ පින්තුර ටිකක් බලමු.....


    1.jpg


    2.jpg


    312796_260812103936409_260802040604082_998143_3280294_n.jpg


    307105_260812850603001_260802040604082_998161_546028_n.jpg


    මේ ස්ථානයේ ඇති ස්වභාවික සුන්දරත්වය සහ ගහකොළ ආරක්ෂා වෙන විදියට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ...:yes::yes::yes:

    296083_260811947269758_260802040604082_998140_3634347_n.jpg


    හරියට වැඩිදියුණු කරපු අතු පැලක් වගේ නේද පිටින් බැලුවහම ?

    303549_260812893936330_260802040604082_998162_8219165_n.jpg


    මෙන්න නිදන කාමරය

    295810_260813340602952_260802040604082_998174_5743811_n.jpg


    කොහොමද විසිත්ත කාමරේ විව් එක ?

    318689_260813437269609_260802040604082_998176_7306878_n.jpg



    3.jpg


    කොහොමද පූල් එක ?

    307563_260811157269837_260802040604082_998120_5336288_n.jpg


    309105_260812980602988_260802040604082_998164_2239446_n.jpg


    318342_260812947269658_260802040604082_998163_1798898_n.jpg


    319364_260813157269637_260802040604082_998169_4301833_n.jpg


    කෑමත් නරකම නෑ

    297080_260811573936462_260802040604082_998127_622050_n.jpg


    293468_260810460603240_260802040604082_998102_7934463_n.jpg


    උපුටා ගත්තේ මෙන්න මේ මේ තැන් වලින්

    http://www.harinonline.com/2011/08/ark.html

    http://www.thearksrilanka.com/the-inspiration/

    හොඳනම් කියන්න :yes:
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,713
    9,369
    113
    The Ark has three double rooms , with attached bathrooms, which can accommodate 6 people. Two additional people can be accommodated on camp beds if required.

    Rates
    Rates for October – December 2011 – Rs. 12450/- all inclusive (USD 125) per person / per night on FB basis.:shocked:

    Weekends – Minimum 2 nights / 6 people
    Weekdays – Minimum 2 nights / 2 people

    Full payment required to confirm reservation.

    * We do not serve alcohol at The Ark, but guests are welcome to bring their own.:angry: No corkage charge.
     
    • Like
    Reactions: rpsnandana

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    The Ark has three double rooms , with attached bathrooms, which can accommodate 6 people. Two additional people can be accommodated on camp beds if required.

    Rates
    Rates for October – December 2011 – Rs. 12450/- all inclusive (USD 125) per person / per night on FB basis.:shocked:

    Weekends – Minimum 2 nights / 6 people
    Weekdays – Minimum 2 nights / 2 people

    Full payment required to confirm reservation.

    * We do not serve alcohol at The Ark, but guests are welcome to bring their own.:angry: No corkage charge.


    thanxx machan...mama link eka wenama damme oyatika wenama ona ekkekta balaganna kiyala..... ;);):yes::yes:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    machan address eka daapankoo
    Uba Matugamada??

    na machan mama mathugama newe...

    menna adress eka...

    Address: Batukandakelle Estate, Dodampapitiya, Matugama, , Sri Lanka.


    65kms from Colombo City (1.1/2hrs drive) on the Galle Rd via Kalutara
    95Kms from the Airport (2.45mins Drive) on Galled Road via Kalutara

    Upon the Southern Highway completion Kottawa Entry to the Welipanne Exit will take less than 30mins and you will be at the Villa in 45mins



    me blog ekath balanna...

    http://blogger.lankawebnet.info/2011/10/ark-mathugama.html#axzz1aD4jYJUo

    e wagema meka

    http://www.colombo-travel.com/The_Ark


    :yes::yes::yes::yes::yes: