The Black Condom (18+)

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
මේක උනේ පිටරටක. ඇමරිකාව කියමුකො. ඔන්න දවසක් අලුත බැදපු සුදු ජාතික සුදු ජෝඩුවක් පිටිසර හෝටලයක තම මධුසමය ගත කරන්න ගියාලු. ඉතින් මනාලිය දැන්ම දරුවෙක් ලැබෙන එකට අකමැති නිසා තම ස්වාමිපුරුශයට කිව්වලු කොන්ඩමයක් භාවිතා කරමු කියලා. මාර වැඩේ මේ ‍රැ කොහෙන් කොන්ඩම් හොයන්නද? ඒත් ඉතින් මොනවා කරන්නද කියලා මිනිහත් කොන්ඩමයක් හොයගෙන එන්න ගියාලු. ස්වාමිපුරුශයා එනකම් ඉතින් මේ මනාලිය විදුලි පහන් නිවලා පොඩ්ඩි ඇලර්ට් එකක් දැම්මලු.

මන් මුලින්ම කිව්වනේ මේක පිටිසර පලාතක් කියලා ඉතින් කොහෙන්ද ෆාමසි ඒත් ඉතින් මිනිහා නොසැලී දැඩි අදිශ්ඪානයෙන් පාර දිගේම යනවලු ෆාමසියක් හොයාගෙන. ඔන්න ඒ අතරේ නීග්‍රෝ ජාතික හොරෙක් අර මනාලිය ඉන්න කාමරය ඇතුලට හොරෙන් ඇතුලු වුනාලු. හොරාගේ ජාතිය කිව්වේ ඇයි කියලා පස්සෙ තේරෙයි. කලුවරේ හිටපු මනාලිය හිතුවල මේ ආවේ තම ස්වාමිපුරුශයා කියලා, ඉතින් ඊට පස්සේ වෙච්ච දේ හිතාගන්න පුලුවන්නේ. කලුවරේ හිටපු මනාලිය කොහොමද දන්නෙ මේ කව්ද කියලා ??? කොහොම හරි මනාලිය අන්තිමේදී හොද නින්දකට වැ‍ටුනලු.

කොහොමහරි අර අසරණ මනුශයා අන්තිමේදී පොඩි කඩේකින් කොන්ඩම් එක්ක හොයාගත්තලු. ඒත් මාරම මාර වැඩේ කියන්නෙ මිනිහාලග තිබිලා තියෙනේ ශත 20 ක් ලු. මොනවා කරන්නද කියලා අහුවලු ගනන් මිමි.

කඩ අයිතිකරු: “මේ සුදු එක මහත්තයා ශත 15 හැබැයි කොලිටි අඩුයි, කලු එක මහත්තයා ශත 20 යි නොර්මල් කොලිටි, දම් එක මහත්තයා ශත 25 සුපර් කොලිටි”

සුපර් කොලිටි ගන්න සල්ලි නැති නිසා මොනවා කරන්නද කියලා නොර්මල් කොලිටි එක මිලිදී ගත්තලු. ඒකත් අරන් කාමරයට එද්දි මනාලිය හොදටම නිදි මිනිහත් අතරින් නැතුව වැඩේ පටන් ගත්තලු. ඉතිරු හරිය හිතාගන්න එක ඔයාලට බාරයි.

කොහොම හරි මේක වෙලා මාස 9 පස්සෙ මේ ජෝඩුවට කලු පුතෙක් ලැබුනලු. ටිකෙන් ටික මේ කොල්ලත් ලොකු වෙලා දවසක් තාත්තාගෙන් අහුවලු,

පුතා : “තාතතේ, තාත්තා සුදුයි ඒත් ඇයි මම කලු ??”
තාත්තා : “උබේ හොද වෙලාව මගේ අතේ තව ශත 5 ක් තිබුන නම් උබ දම් පාට වෙලා තමා නවතින්නේ . . . . . . . . “

හිනා යන්න ඇති කිඅයල්ලා හිතනවා . . . .
:D:D:D:D:D:D