The Crew

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    1.offline බැරිද? Crack වත් නැද්ද?
    2.internet connection එක කොච්චර speed වෙන්න ඹ්නෙද?
    3.පැයක් play කලොත් mb කීයක් යනවද?
    4.minimum requirements මොනාද? 720p වලට dual core 2gb ram onboard vga අැතිද?

    onboard vga nam madi bn. gtx 550 or up wath one. eeta wada adu ewageth play karanna puluwan. eth fps drops ehema tiyei godak.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    14518490_10208983586100231_2097655938_n.jpg
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේක සල්ලි දීලා නෙවේ බොලං ගන්න තියෙන්නේ .. free දෙන්නේ limited time එකකට :cool::cool:
    එ්ක මන් දන්න කල් ඉදලා free දෙන්නෙ​
    එක එක game එකේ price දාපන්කො. Crew එකත් සල්ලි දීලද ගත්තෙ?​
     

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    Hery brothers..... The crew game eka iwara kara.... level 50.... most of cars with all platinum 50 parts. story mission done solo :D

    Road is my life... Drive is what i'm do ;-)