හිත නං තියෙන්නෙම බොදු ජන පෙරමුණට දාන්න..
එහෙම දානවනං දාන්න ඕනේ කළුතරින්..
මම කොළඹ නිසා බොදු ජන පෙරමුණට දාල වැඩක් නෑ..
JVP දාන එක කොහොමත් තේරුමක් නෑනේ..
ඒ හින්ද UNP දාන්න හිතුව..
හර්ෂ ද සිල්වා
විජයදාස රාජපක්ෂ
එරාන් වික්‍රමරත්නට දානවා..

හිත නං තියෙන්නෙම බොදු ජන පෙරමුණට දාන්න..
එහෙම දානවනං දාන්න ඕනේ කළුතරින්..
මම කොළඹ නිසා බොදු ජන පෙරමුණට දාල වැඩක් නෑ..
JVP දාන එක කොහොමත් තේරුමක් නෑනේ..
ඒ හින්ද UNP දාන්න හිතුව..
හර්ෂ ද සිල්වා
විජයදාස රාජපක්ෂ
එරාන් වික්‍රමරත්නට දානවා..

පැටියා;18826152 said:Fake සෙට් එක බහින්නෙ කොහොමද Public Poll එකක්නෙ මූ දාලා තියෙන්නෙ. Cheat කරලා ඇති වෙලා ඇත්තටම හෙට වෙන්නෙ මොකක්ද කියලා බලාගන්න බයියන්ටත් ආසාවක් හිතිලා ඇති![]()

it all over for MR ..... he will be just a normal minister coz it is the president's job appoint a new PM

උං තැපැල් චන්දෙලුhenry L , Iveystyle යකෝ මුන් ලංකාවට චන්දේ එවන්නේ හෙට ප්ලේන් එකෙන්ද?? මේ වගේ කීයක් ඉන්නවද දන්නේ නෑ. ලොල්..![]()

හිත නං තියෙන්නෙම බොදු ජන පෙරමුණට දාන්න..
එහෙම දානවනං දාන්න ඕනේ කළුතරින්..
මම කොළඹ නිසා බොදු ජන පෙරමුණට දාල වැඩක් නෑ..
JVP දාන එක කොහොමත් තේරුමක් නෑනේ..
ඒ හින්ද UNP දාන්න හිතුව..
හර්ෂ ද සිල්වා
විජයදාස රාජපක්ෂ
එරාන් වික්‍රමරත්නට දානවා..
henry L , Iveystyle යකෝ මුන් ලංකාවට චන්දේ එවන්නේ හෙට ප්ලේන් එකෙන්ද?? මේ වගේ කීයක් ඉන්නවද දන්නේ නෑ. ලොල්..![]()

අයිවියා නම් අන්න කැම්පේන් එකකුත් කරනවා![]()


ඌට මොකෝ එක පාරටම උනේ. ලක් අනාතයත් කැම්පේන්. 

ko uba chande dala ne ne.අයිවියා නම් අන්න කැම්පේන් එකකුත් කරනවා![]()