අඩේ ලගදි උබ එක්ක වලියක් දාගත්තෙත් නෑනෙ.Anyway හෙට ජන්දෙ දාල ප්‍රතිපල අහන නූලක් සෙට් වෙමු. ගුඩ් නයිට්.ඌ පැනලා![]()


අඩේ ලගදි උබ එක්ක වලියක් දාගත්තෙත් නෑනෙ.Anyway හෙට ජන්දෙ දාල ප්‍රතිපල අහන නූලක් සෙට් වෙමු. ගුඩ් නයිට්.ඌ පැනලා![]()


මැතිවරණ කොමසාරිස්. අපරාදෙ සල්ලි කියල මේකෙ පෝල් එක දාල අනිද්දට ඇමතිල ටික පත්කරනව කියල කිව්ව.දැන් මට කියහන් මේ පෝල් එක දාපු එකා මහින්දද රනිල්ද කියලා?


දැන් මට කියහන් මේ පෝල් එක දාපු එකා මහින්දද රනිල්ද කියලා?
POLL එක දාපු චිකමාවා කැRIයා මෙච්චර කල් මහින්දට රෙදි නැතුව කඩේ ගිහින් POLL එකේ UNP එකට වෝට් කරලා![]()
Aththada ban me kiyanne.





මේ ඉන්නේ බන් POLL එක දාපු එකා සමරිසියෝ ටික අස්සේ හැංගිලා
![]()

Meka thama sirama poll eka
Aththatama ada wenneth meka thama
Oya kagahapu ekektawath bahitharayak ganna ba
Karata kara tharagayak thiyenne.
Mage ekama balaporoththuwa jVP asana gana wadi wena eka witharai. Eth mama dnne JVP neme.
Mokada kiwoth ape paththe JVP eken manapa denna hoda
Porak na

Meka thama sirama poll eka
Aththatama ada wenneth meka thama
Oya kagahapu ekektawath bahitharayak ganna ba
Karata kara tharagayak thiyenne.
Mage ekama balaporoththuwa jVP asana gana wadi wena eka witharai. Eth mama dnne JVP neme.
Mokada kiwoth ape paththe JVP eken manapa denna hoda
Porak na
umbath mara talk ekak ne denne, JVP aasana wedi wena ekata kemathilu, hebey umbe chande JVP ekata denne ne.
manapa nodi nikam kathire gahala warako.
Manapa nodi paksheta witharak dunnoth sirawata moko wenne ban. Sirawata ahanne kiyapallako. Ethakota kohomada pakshen kenek therenne. Paksheta labuna chnda matha asana gana thiranaya wela wadima manapa gaththa ayada therenne.
ethakota wenne jathika list eken yanawa, jathika layisthuwa thiyenne eekata thamay, pakshe ta hamba wena chandawalin kattiya athulata ganna.
hema pakshayakama jathika laysthuwak thiyanawa, ithin paksheta hamba wena manapa percentage eka anuwa jathika layisthuwen kattiya select karala yawanna puluwan.
ade thank u macho.

aththatama wenneth mehema tama
henama tight gemak yay wage.. curfew wage danna set unoth maru![]()
heta office yanna one na
LOL

පැටියා;18829664 said:8 වෙනිදා චන්දෙට කලින් මිනිස්සු අටු කොටු පුරවාගත්තා කඩවල් හිස් වෙන්නම කලබලයක් එයි කියලා. මේ පාර එහෙම කලබලයක් පේන්න නෑ මිනිස්සුන්ගෙ නම්.![]()
