The Final Decision

The Final Decision


  • Total voters
    536
  • Poll closed .
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
හිත නං තියෙන්නෙම බොදු ජන පෙරමුණට දාන්න..
එහෙම දානවනං දාන්න ඕනේ කළුතරින්..
මම කොළඹ නිසා බොදු ජන පෙරමුණට දාල වැඩක් නෑ..

JVP දාන එක කොහොමත් තේරුමක් නෑනේ..
ඒ හින්ද UNP දාන්න හිතුව..
හර්ෂ ද සිල්වා
විජයදාස රාජපක්ෂ
එරාන් වික්‍රමරත්නට දානවා..
:cool:
 

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    it all over for MR ..... he will be just a normal minister coz it is the president's job appoint a new PM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,240
    113
    Auckland
    පැටියා;18826152 said:
    Fake සෙට් එක බහින්නෙ කොහොමද Public Poll එකක්නෙ මූ දාලා තියෙන්නෙ. Cheat කරලා ඇති වෙලා ඇත්තටම හෙට වෙන්නෙ මොකක්ද කියලා බලාගන්න බයියන්ටත් ආසාවක් හිතිලා ඇති :lol:

    :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    henry L , Iveystyle යකෝ මුන් ලංකාවට චන්දේ එවන්නේ හෙට ප්ලේන් එකෙන්ද?? මේ වගේ කීයක් ඉන්නවද දන්නේ නෑ. ලොල්.. :lol:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    හිත නං තියෙන්නෙම බොදු ජන පෙරමුණට දාන්න..
    එහෙම දානවනං දාන්න ඕනේ කළුතරින්..
    මම කොළඹ නිසා බොදු ජන පෙරමුණට දාල වැඩක් නෑ..

    JVP දාන එක කොහොමත් තේරුමක් නෑනේ..
    ඒ හින්ද UNP දාන්න හිතුව..
    හර්ෂ ද සිල්වා
    විජයදාස රාජපක්ෂ
    එරාන් වික්‍රමරත්නට දානවා..
    11.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    henry L , Iveystyle යකෝ මුන් ලංකාවට චන්දේ එවන්නේ හෙට ප්ලේන් එකෙන්ද?? මේ වගේ කීයක් ඉන්නවද දන්නේ නෑ. ලොල්.. :lol:

    අයිවියා නම් අන්න කැම්පේන් එකකුත් කරනවා :lol: