:lol: most stupid comment ive seen today if you mean by MR and his regimay :lol::lol::lol:
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Aug 17, 2015 #141 nikidw said: most stupid comment ive seen today if you mean by MR and his regimay Click to expand...
MNV Member Nov 1, 2012 4,237 327 0 192.168.1.15 Aug 17, 2015 #142 creed1 said: අන්තිම මොහොතේ ඡන්දය දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්දානයට හේතුව බොහොම තදටම UNP මැතිවරණය හා සම්බන්දව වැඩකරලා අන්තිම මොහොතේ අපි ගැනම හිතලා වෙනස් උනා. මම කැමති නිදහස් ශ්‍රී ලංකාවක් UNP එකෙන් එක වෙන්නේ නැහැ කියලා මට හිතුනා. දෙවන එක කෙනෙක් එකසැරයක් ලොකුවරදක් කරත් දෙවන සැරේ කරනවා අඩුයි. මේ මම කිවුවේ මට හිතුනු දේ. Click to expand... Elakiriye Buddimath rata gena hithana manussyo tika denek hari innawa kiyala mata den hithenawa. ela
creed1 said: අන්තිම මොහොතේ ඡන්දය දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්දානයට හේතුව බොහොම තදටම UNP මැතිවරණය හා සම්බන්දව වැඩකරලා අන්තිම මොහොතේ අපි ගැනම හිතලා වෙනස් උනා. මම කැමති නිදහස් ශ්‍රී ලංකාවක් UNP එකෙන් එක වෙන්නේ නැහැ කියලා මට හිතුනා. දෙවන එක කෙනෙක් එකසැරයක් ලොකුවරදක් කරත් දෙවන සැරේ කරනවා අඩුයි. මේ මම කිවුවේ මට හිතුනු දේ. Click to expand... Elakiriye Buddimath rata gena hithana manussyo tika denek hari innawa kiyala mata den hithenawa. ela
Voltage Well-known member Feb 6, 2012 21,723 1 15,120 113 Aug 17, 2015 #143 creed1 said: අන්තිම මොහොතේ ඡන්දය දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්දානයට හේතුව බොහොම තදටම UNP මැතිවරණය හා සම්බන්දව වැඩකරලා අන්තිම මොහොතේ අපි ගැනම හිතලා වෙනස් උනා. මම කැමති නිදහස් ශ්‍රී ලංකාවක් UNP එකෙන් එක වෙන්නේ නැහැ කියලා මට හිතුනා. දෙවන එක කෙනෙක් එකසැරයක් ලොකුවරදක් කරත් දෙවන සැරේ කරනවා අඩුයි. මේ මම කිවුවේ මට හිතුනු දේ. Click to expand... ලොකු අවුලක් නෑ. අපේ ලොකුඅම්මගෙ පුතා පට්ට සන්ධාන කාරයා. මෙන්න අන්තිම වෙලේ unp එකට දීලා. ගෙදර එවුන් පලු යන්න බනිනවා ඌට. ඒක නිසා උබේ ඡන්දෙයි උගෙ ඡන්දෙයි කැපිලා යනවා. මේක නම් හිතිච්ච දෙයක් නෙවේ. ඇත්තටම වෙච්චි දෙයක් Last edited: Aug 17, 2015
creed1 said: අන්තිම මොහොතේ ඡන්දය දුන්නේ එක්සත් ජනතා නිදහස් සන්දානයට හේතුව බොහොම තදටම UNP මැතිවරණය හා සම්බන්දව වැඩකරලා අන්තිම මොහොතේ අපි ගැනම හිතලා වෙනස් උනා. මම කැමති නිදහස් ශ්‍රී ලංකාවක් UNP එකෙන් එක වෙන්නේ නැහැ කියලා මට හිතුනා. දෙවන එක කෙනෙක් එකසැරයක් ලොකුවරදක් කරත් දෙවන සැරේ කරනවා අඩුයි. මේ මම කිවුවේ මට හිතුනු දේ. Click to expand... ලොකු අවුලක් නෑ. අපේ ලොකුඅම්මගෙ පුතා පට්ට සන්ධාන කාරයා. මෙන්න අන්තිම වෙලේ unp එකට දීලා. ගෙදර එවුන් පලු යන්න බනිනවා ඌට. ඒක නිසා උබේ ඡන්දෙයි උගෙ ඡන්දෙයි කැපිලා යනවා. මේක නම් හිතිච්ච දෙයක් නෙවේ. ඇත්තටම වෙච්චි දෙයක්
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Aug 18, 2015 #145 Chikamawa said: මොලේ තියන එකෙක් ගිහින් රනිල්ට කතිරයක් ගහයිද? හහ් හහ් හහ් Click to expand... චිකමාවා...
Chikamawa said: මොලේ තියන එකෙක් ගිහින් රනිල්ට කතිරයක් ගහයිද? හහ් හහ් හහ් Click to expand... චිකමාවා...