The Finance එකේ සල්ලි දාලා කෙලවෙච්ච අය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    5,598
    485
    83


    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා පොර The Finance එකේ ලක්ශ 20ක් විතර දාලා තිබිලා. දැන් එක වැටිලනේ..උට මේ සල්ලි ගන්න ක්‍රමයක් තියේද. ගත්තු අය ඉන්නවද? මොකක්ද procedure එක? සම්පූර්ණ ගානම ගන්න පුලුවන්ද? නැත්නම් සියයට ගානක්ද ගන්න වෙන්නෙ.. පොඩ්ඩක් දාන්න කෙනෙක් පැහැදිලි කරන්න.ලොකු උදව්වක්.ඌ මේ වෙලාවේ ලොකු සල්ලි ප්‍රශ්නෙක ඉන්නෙ :( , ඉතින් මේක ඉක්මනට ගොඩදාගන්න තියේනම් ගොඩක් වටිනවා. :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    51,773
    2,975
    113
    Malabe
    ක්‍රමයක් නැත,

    ඕකනෙ බන් අපි කට කැඩෙනකන් කියන්නෙ, රජයේ බැoකු වල සල්ලි දාපල්ල කියල.. පොලිය 1% 2% වැඩ්පුර දෙනව කියපු ගමන් අපේ ගොයියල අහු මුලු වල සල්ලි දාල ඉල්ලන් කනව, කවදාවත් හැදෙන්නෙ නම් නැ...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    5,598
    485
    83
    ක්‍රමයක් නැත,

    ඕකනෙ බන් අපි කට කැඩෙනකන් කියන්නෙ, රජයේ බැoකු වල සල්ලි දාපල්ල කියල.. පොලිය 1% 2% වැඩ්පුර දෙනව කියපු ගමන් අපේ ගොයියල අහු මුලු වල සල්ලි දාල ඉල්ලන් කනව, කවදාවත් හැදෙන්නෙ නම් නැ...
    අයිසේ ඉරොසන් ඔයා... :shocked::P ඔව් බන්, ඒකනේ කියන්නෙ. මිනිස්සු සල්ලි තිබ්බට මොලෙ නෑ :(
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    3,189
    1,008
    113
    🇬🇧
    ක්‍රමයක් නැත,

    ඕකනෙ බන් අපි කට කැඩෙනකන් කියන්නෙ, රජයේ බැoකු වල සල්ලි දාපල්ල කියල.. පොලිය 1% 2% වැඩ්පුර දෙනව කියපු ගමන් අපේ ගොයියල අහු මුලු වල සල්ලි දාල ඉල්ලන් කනව, කවදාවත් හැදෙන්නෙ නම් නැ...
    ඕකෙ ෆිනෑන්ස් කරලා වාහන ගත්ත එවුන් උන්ගෙ ෆිනෑන්ස් එක ගෙවන්න ඕන නැද්ද බන්?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    51,773
    2,975
    113
    Malabe
    ඕකෙ ෆිනෑන්ස් කරලා වාහන ගත්ත එවුන් උන්ගෙ ෆිනෑන්ස් එක ගෙවන්න ඕන නැද්ද බන්?
    ඔව් ගෙවන්ඩ ඔනෙ ,ඒකට ක්‍රමයක් හදල දෙයි ඉක්මනට..හැබැ‍යි දැනට නම් ෆුල් ෆන් වාහන ගත්ත උන්ට.. :yes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    3,189
    1,008
    113
    🇬🇧
    ඔව් ගෙවන්ඩ ඔනෙ ,ඒකට ක්‍රමයක් හදල දෙයි ඉක්මනට..හැබැ‍යි දැනට නම් ෆුල් ෆන් වාහන ගත්ත උන්ට.. :yes:
    ඩිපොසිට් දාලා සල්ලි ආපහු ගන්න බැරි වෙච්ච එකෙක්ට ෆිනෑන්ස් දාලා සල්ලි ගෙවන්න තියෙන එකෙක් අල්ලගන ගනුදෙනුව සෙට්ල් කරගන්න බැරුව ඇති නේද බන්? මම දන්න අහිංසක මනුස්සයෙක් දාලා ෆුල් අමාරුවෙ වැටිලා ඉන්නෙ.
     
    • Haha
    Reactions: dewmal nilanka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    51,773
    2,975
    113
    Malabe
    ඩිපොසිට් දාලා සල්ලි ආපහු ගන්න බැරි වෙච්ච එකෙක්ට ෆිනෑන්ස් දාලා සල්ලි ගෙවන්න තියෙන එකෙක් අල්ලගන ගනුදෙනුව සෙට්ල් කරගන්න බැරුව ඇති නේද බන්? මම දන්න අහිංසක මනුස්සයෙක් දාලා ෆුල් අමාරුවෙ වැටිලා ඉන්නෙ.
    එච්චර් කැපෑසිටියක් නැ, උන් කෙලෝගෙන ඉන්නෙ ,දැන් ඉතින් සල්ලි දාපු උන්ට අබ සරණ තමයි...

    මේව දැකලවත් ඔය අහු මුලු වල සල්ලි දාන් ඉන්න, උන් දැන්වත් රාජ්ය බැoකු දෙකේ සල්ලි දාන එකයි හොදම දේ..
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,770
    1,062
    113
    www.wathilacreation.blogspot.com
    ඩිපොසිට් දාලා සල්ලි ආපහු ගන්න බැරි වෙච්ච එකෙක්ට ෆිනෑන්ස් දාලා සල්ලි ගෙවන්න තියෙන එකෙක් අල්ලගන ගනුදෙනුව සෙට්ල් කරගන්න බැරුව ඇති නේද බන්? මම දන්න අහිංසක මනුස්සයෙක් දාලා ෆුල් අමාරුවෙ වැටිලා ඉන්නෙ.
    උඹ අහිංසක කම මනින මීටරේ මොකක්ද බං
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    8,101
    1,181
    113
    Home Sweet Home
    apita nam welsanin message eka awa , boruwak kiyala salli gatta , okkoma nam denne na , ganak kapa gatta , dan nam ganna eka sure na machan :( , tell president eken kiwwoth moko
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    3,189
    1,008
    113
    🇬🇧
    උඹ අහිංසක කම මනින මීටරේ මොකක්ද බං
    අපේ ගෙදර වැඩ කරන ගෑනු කෙනා ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි ඒකෙ දාලා ගන්න විදිහක් නැතුව හෙන අවුලෙන් ඉන්නෙ. පවු මනුස්සය. මම හිතන් ඉන්නෙ ඒ ගෑනු කෙනා දුප්පත් අසරණ අහිංසක වයසක ගෑනු කෙනෙක් කියල බන්.
     
    • Sad
    Reactions: Johnnie_Walker

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    3,189
    1,008
    113
    🇬🇧
    ආ... මං හිතුවෙ මොකෙක් හරි සල්ලිවලට කරන්න දෙයක් නැතිව දාල කියල පව් බං
    නෑ බන් ඒ ගෑනු කෙනා ඉස්සෙල්ල ආවෙ අම්මගෙ තනියට රෑට ඉන්න (වැඩ කරන්න). හොඳ අවංක ගෑනු කෙනෙක්. පස්සෙ අපි දැනගත්තෙ බන්, දවල්ට හාඩ් ලේබර් වර්ක් කරලා තමයි රෑට ආපහු අපි ළඟ ඇවිල්ලා වැඩ කරලා තියෙන්නෙ. එහෙම කරලා ජීවිත කාලෙම ඉතුරු කරගත්ත 10 ද 15 ද කොහෙද දාලා. දැන් ගන්න විදිහක් නැතුව ඉන්නෙ. ඒ ගෑනු කෙනා අපිට ලියකියවිලි පෙන්නලා අඬල ඇහුව බන් මොකුත් කරලා සල්ලි ටික අරන් දෙන්න බැරිද කියල. ඒ පවුලම ඉන්නෙ අනුන්ගෙ තැනක. ඒ මනුස්සය හිතන් ඉඳල තියෙන්නෙ වැඩක් පලක් කරගන්න බැරි කාලෙක ඈත පැත්තකට ගිහින් ලක්ෂ 1-2 ට ඉඩමක් අරන් මොනවා හරි වවාගෙන ගෙයක් අටවගන ජීවත් වෙන්න.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,157
    400
    83
    දැන් මේ ණය සහන කේස් එකෙන් පොඩි ෆයිනෑන්ස් කම්පැනි ටික වැහිලම යාවි බන්. මොකද උන්ට උන්ගෙ ප්‍රදානම ඉන්කම් සෝස් එකට මාස ගානකටම කෙල වෙලා තියෙන්නෙ. උන්ට ණය පොලී ලැබෙන්නෙ නැති උනාට උන් තැන්පතු වලට පොලී ගෙවනවනෙ. ඒක නිසා පුලුවන් තරම් රාජ්ය බැන්කුවලම සල්ලි දාපල්ල. ලොකු කිහිපයකට විතරයි ඔය ඉම්පැක්ට් එක දරාගන්න පුලුවන්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,436
    1,180
    113
    ක්‍රමයක් නැත,

    ඕකනෙ බන් අපි කට කැඩෙනකන් කියන්නෙ, රජයේ බැoකු වල සල්ලි දාපල්ල කියල.. පොලිය 1% 2% වැඩ්පුර දෙනව කියපු ගමන් අපේ ගොයියල අහු මුලු වල සල්ලි දාල ඉල්ලන් කනව, කවදාවත් හැදෙන්නෙ නම් නැ...
    Eka hari kiyamuko..ehenam lankawe tiyena finance company wahala damma nam hari neda..
     

    didulamax

    Active member
  • Jul 1, 2007
    123
    46
    28
    Unge deposit insuarance eke hatiytata 6lakhs wenakam ganna puluwan. aranchi widiyata 93% withara depositors la meken cover wenawa. Ithuru tikata repay karanne assets ehema sell karala ena salli walin. owata nadu gihin kaalayak yayi. 6 lakh nam ganna puluwan e hamotama.

    Check this out: https://economynext.com/sri-lanka-t...company-license-cancelled-central-bank-70254/

    The Sri Lanka Deposit Insurance and Liquidity Support Scheme of the CBSL will take necessary actions to pay compensation to the insured depositors under the applicable laws and regulations which would facilitate to settle 93% of the company’s total depositors in full (135,100 depositors out of 145,172 total depositors), while each of the remaining 7% depositors (10,072 depositors) will also receive Rs.600,000/-as a part of their deposit amount and the remaining balance may be able to recover in the process of liquidation subject to the priority of claims.

    Payment of compensation under Deposit Insurance

    011 2398788
    [email protected]

    The Finance Company PLC Deposits

    011 2557888
    011 2580210
     
    • Like
    Reactions: lodbrok