මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා පොර The Finance එකේ ලක්ශ 20ක් විතර දාලා තිබිලා. දැන් එක වැටිලනේ..උට මේ සල්ලි ගන්න ක්‍රමයක් තියේද. ගත්තු අය ඉන්නවද? මොකක්ද procedure එක? සම්පූර්ණ ගානම ගන්න පුලුවන්ද? නැත්නම් සියයට ගානක්ද ගන්න වෙන්නෙ.. පොඩ්ඩක් දාන්න කෙනෙක් පැහැදිලි කරන්න.ලොකු උදව්වක්.ඌ මේ වෙලාවේ ලොකු සල්ලි ප්‍රශ්නෙක ඉන්නෙ
, ඉතින් මේක ඉක්මනට ගොඩදාගන්න තියේනම් ගොඩක් වටිනවා.

ඔව් බන්, ඒකනේ කියන්නෙ. මිනිස්සු සල්ලි තිබ්බට මොලෙ නෑ 