පහුගියකාලේ ඕකට මුල්ම ත්‍රෙඩ් එක දාපු නිසාත්,ආර්ථික විද්‍යාව සම්බන්ධව උපාධියක් ගෙදර කෙනෙක්ට තියෙන නිසාත් ඕකගැන නොදනන දේවල් ගොඩක් හොයලා ක්ලියර් කර ගත්තා.....පුද්ගලික ඕනි එපාකම් වලට එක පෑන් පාරකින් දම්මික වගේ කෙනෙක් උනත් හිගන්නෙක් කරලා දාන්න පුලුවන් කියලා තමයි තේරුම් ගත්තේ.....ඒ ඒ ආණ්ඩුවල ඒ ඒ පාලන යුග එක්ක ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ කොහොමද මාරු වුනේ කියලා බලන්නකෝ....ඕකට සහනයක් හම්බෙන්නේ නෑ.ලක්ශ 6 වුනත් අතට දෙනකල් ශුවර් කරන්න එපා.වැලිබල් වුනත් දාන්න එපා කියලා තමයි කියන්නේ..සමහරුන්ගේ අත්සන්වලට ඔක්කොම යටයි...සෙලින්කෝ ටවර් එක විකුණුවා නන් the finace, fnG දෙක සෙට්ල් කරන්න පුලුව.ගෝල්ඩන් කී නන් කලු සල්ලි නිසා ඒකේ නඩුව යන්න අරියත් අනිත් දෙක සෙට්ල් කරන්න පුලුවන් මට්ටමකට සෙලාන් ගෲප් එකට සල්ලි තියනවා හැබැයි ඒකට අකමැති අය ඉන්නවා...එතකල් ඕකට වන්දි ගැන ලොකු බලාපොරොත්තු තියා ගන්න එපා.