Speed God
සැවිටාර් කියන්නේ ස්පීඩ් ගෝඩ් නෙවෙයි.
මගේ මතය නම් සැවිටාර් කියන්නේ පිටසක්වල ජිවියෙක් , වෙනත් විශ්වයකින් ආව.
සැවිටාර්ගේ නම ඌ දාගත්තේ හින්දු දෙවි කෙනෙක්ව සිහි කරලා.
හින්දු ආගමේ චලනයට අධිපති දෙවියන්ගේ නම Savitr.
( savitr god of motion )
සැවිටාර් කියන්නේ නෝමල් කෙනෙක් පවර්ස් හම්බෙච්ච ඇලන් වගේම වෙනත් ලෝකෙක.
බ්ලැක් රේසර් තමා නියම ස්පීඩ් ඔෆ් ගෝඩ්.
බ්ලැක් රේසර්ට පුලුවන් මරණය උනත් පාලනය කරන්න.
සැවිටාර් කියන්නේ ස්පීඩ් ගෝඩ් නෙවෙයි.
මගේ මතය නම් සැවිටාර් කියන්නේ පිටසක්වල ජිවියෙක් , වෙනත් විශ්වයකින් ආව.
සැවිටාර්ගේ නම ඌ දාගත්තේ හින්දු දෙවි කෙනෙක්ව සිහි කරලා.
හින්දු ආගමේ චලනයට අධිපති දෙවියන්ගේ නම Savitr.
( savitr god of motion )
සැවිටාර් කියන්නේ නෝමල් කෙනෙක් පවර්ස් හම්බෙච්ච ඇලන් වගේම වෙනත් ලෝකෙක.
බ්ලැක් රේසර් තමා නියම ස්පීඩ් ඔෆ් ගෝඩ්.
බ්ලැක් රේසර්ට පුලුවන් මරණය උනත් පාලනය කරන්න.
amboo pissu wage bun
Black Racer God of Death neweda? Savitar mn hithenne enne HRge Universe eken... Thama beluwe nah ada episode eka
මේ සීන් එක මොකේද බන් තියෙන්නේබ්ලැක් රේසර් එන්නේ ප්‍රයිම් අර්ත් එකෙන්.
සීසන් 3 ඉවර වෙද්දි හෝ සීසන් 4 වගේ වෙද්දි බ්ලැක් රේසර් එන්න පුලුවන්.
බ්ලැක් රේසර්ට පුලුවන් මිනිස්සුන්ට ආවේශ වෙන්න.
ෆ්ලැශ් එකේ එක තැනකදි බ්ලැක් රේසර් ආවේශ වෙන්න ඕන ඇලන් එක්ක.
ඇලන්ට බ්ලැක් රේසර් ආවේශ උනාම බ්ලැක් ෆ්ලැශ් වෙනවා.
බ්ලැක් ෆ්ලැශ්ට වුල්වරින්ගේ වගේ නියපොතු වගේ අයිටම් එකකුත් එන්න ඕන.

මේ සීන් එක මොකේද බන් තියෙන්නේ![]()
ඔය සීන් එක තාම ආවේ නෑ.
ඉස්සරහට වෙන්න තියන දෙයක් ඕක.


uba metana hitin mawagatta dewal danawada yako
machan eka nemei mama tawa pom patiyek genawa
muta me lagadi bath ekata yourgart ekak dala duna dan bada yanawane bun
habai kaama noka innet na hodata kanawa bonawa habai bada eliya yanawa
දැන් එතකොට වොලීට මොකද වෙන්නේ?
ඌත් ස්පීඩ්ස්ටර් කෙනෙක් වුනානේ.
ෆ්ලැශ් මැරෙනවා.
මැරෙනවා කිව්වට මැරෙන්නේ නෑ , ෆ්ලැශ්ව ස්පීඩ් ෆෝර්ස් එකට එකතු වෙනවා.
එතකොට වොලි තමා ෆ්ලැශ්ගේ තැන ගන්නේ.


හිතෙන් මවා ගත්තු දේවල් නෙවෙයි බන්.
කොමික්ස් වල තියෙන දේවල් කිව්වේ මම.
බඩ එලිය ගොඩක් ගදයි ද ?
මොන පාටද ?
කිරි ආහාර දෙන්න එපා , චිකන් , බීෆ් දෙන්නත් එපා සති 2 වගේ යනකම්.
මාලු කන්න දීපන් කටු අයින් කරලා.
gadak na bun kola patai wage
uta nam ganak na sellam dada innawa bun
tawama chiken dunet na bun
malui batui dunne
yourgurt hoda nisa bath ekata dala dunna
![]()

gadak na bun kola patai wage
uta nam ganak na sellam dada innawa bun
tawama chiken dunet na bun
malui batui dunne
yourgurt hoda nisa bath ekata dala dunna
![]()