පික්ස් දාපන් මචන් මේකේ .
http://www.elakiri.com/forum/showthread.php?t=1755102
ශෝක් බන් පැටියා.
කොළ පාටයි වගේ නම් අජීර්ණ සීන් එකක් වෙලා මචන්.
කිරි දෙන්න එපා , නවත්තපන් කිරි දෙන එක ටික කාලෙකට.
කොඩිකාර ගාවට ගෙනිච්චද වැක්සිනේශන්ස් වලට?
ඊලග පාර ඩොකා ගාවට යද්දි පුලුවන්නම් ඌ ජරා කරපු එකක් ෆොටෝ එකක් ගහලා , පෙන්නපන් ෆෝන් එකෙන්.
ඩොකා ගාවට ගෙනියනකම් ඉන්න බෑ වගේ නම් කොඩිකාරට කෝල් කරලා කියපන්.
ow machan kiri eka welai api tawama dunne
pawo ekat eka parai gahuwe aye dates tiyene nov 2
ada ude wenakan baluwe bun aran yanna hari yana patak na
ada ekkan yanwa kiwa doc gawata gedara katiya
muta habai ganak wat na kanna illanwa ude idan ..pedegree ata tikak witarai dunne baya nisa
balan inna ba bun itin







