The Flash vs Savitar

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ubalatath hithenawada flash baladdi mehema speed 1k matath one kiyala:rofl::rofl::rofl::rofl:
    year 2050 wage mehema speed 1k denna puluwan technology 1k awoth...??

    මට හිතිලා තියෙනවා.
    මම වෙලාවකට තනියෙන් සෙල්ලම් කරනවා මම ෆ්ලැශ් කියලා හිතන් බල්ලා එක්ක.

     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    ubalatath hithenawada flash baladdi mehema speed 1k matath one kiyala:rofl::rofl::rofl::rofl:
    year 2050 wage mehema speed 1k denna puluwan technology 1k awoth...??

    අනේ බන් දුවන්නනන් බෑ. පුළුවන්නන් superman වගේ පියාබන power එකක් දියන් :oo:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    එක නම් ඇත්ත තම,
    එත් උඹ ෆ්ලෑෂ් කියල හිතල බලලා එක්ක සෙල්ලම් කරන එක :baffled::baffled:

    ෆ්ලැශ් බයිසකල් පදිනවා කියලා හිතන් දවසක් මම මවුන්ටන් බයික් එකක් පැද්දා.
    ලොල් සාගරයයි.
    ෆ්ලැශ් වැටෙන විදියටම උඩින් ගිහින් වැටුනා.
    :lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සැවිටාර් කියන්නේ ස්පීඩ් ගෝඩ් නෙවෙයි.
    මගේ මතය නම් සැවිටාර් කියන්නේ පිටසක්වල ජිවියෙක් , වෙනත් විශ්වයකින් ආව.
    සැවිටාර්ගේ නම ඌ දාගත්තේ හින්දු දෙවි කෙනෙක්ව සිහි කරලා.
    හින්දු ආගමේ චලනයට අධිපති දෙවියන්ගේ නම Savitr.
    ( savitr god of motion )
    සැවිටාර් කියන්නේ නෝමල් කෙනෙක් පවර්ස් හම්බෙච්ච ඇලන් වගේම වෙනත් ලෝකෙක.
    බ්ලැක් රේසර් තමා නියම ස්පීඩ් ඔෆ් ගෝඩ්.
    බ්ලැක් රේසර්ට පුලුවන් මරණය උනත් පාලනය කරන්න.


    අද ඉපිසෝඩ් එක බැලුවද කට්ටිය?
    මම කිව්ව එක වැරදුනේ නෑ නේ.
    ;);)