The Forgotten Belt

rskoora

Well-known member
  • Apr 1, 2008
    3,999
    606
    113
    ටයිමින් බෙල්ට් මාරු කරන්න ඕනෙ කිමි 90 000-100000 ත් අතර කාලෙකට සැරයක් නෙ.
    අපේ නං තියෙන්නෙ ටයිමින් චේන් ..
    (nissan ED35)

    chanin aka maru karana ona koi kaleda
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    කැඩෙන්න කලින් බෙල්ට් එක ලිස්සන සද්ද එහෙම ඇහුනේ නැද්ද? එක පාරට පිකප් කරනකොට එහෙම? බෙල්ට් එකට ඔයිල් වැටුනොත් නම අවුල්. සමහර වෙලාවට ඔයිල් සීල් අවුල් වෙලා ඒවයෙන් වැටෙන ඔයිල් බෙල්ට් එකට වැටෙනවා.