මේක නම් බලන්නම ඕනි කතාවක් , කතාවේ ලොකේෂන් එක තමයි ඇමරිකාව ඇමරිකාවේ, ඇමරිකාවේ උපත් සංඛාව අඩු වෙනවා ළමයි ඉපදෙන්නේ අඩුවෙන්, සමහර ප්‍රදේශ වල අවුරුදු හයකට එක ළමයෙක්වත් ඉපදිලා නෑ, මේ අතර ඇමරිකාවේ රාජ්‍ය බලය ගිලියාඩ් කියලා සංවිධානයක් විසින් ලබා ගන්නවා ඔවුන් කරන්නේ සරු කාන්තාවන්ව ලබාගෙන මේ ගිලියාඩ් එකේ කමාන්ඩර්ස්ලාගේ ගෙවල් වලට යවනවා වෙන මොකටවත් නෙමෙයි ලමයි වදන්න, කමාන්ඩර්ස්ලගේ බිරින්දෑවරුන්ට ළමයි හදන්න බෑ, මෙහෙම යවන කාන්තාවන්ව හඳුන්වන්නේ Handmaids ලා කියලා ඉතින් සෙක්ස් කරන දවස හදුන්වන්නේ සෙරමනි කියලා මේ handmaids ලා අර කමාන්ඩර්ස්ලාගේ බිරින්ඳෑවරුන්ගේ උකුලේ ඔලුව තියාගෙන , ඒ බිරින්ඳෑවරු handmaid ගේ අත් දෙක අල්ලගෙන ඉන්නවා ඉන්නවා ඊට පස්සේ කමාන්ඩර් ඇවිත් ලිංගිකව එකතු වෙන්න ඕනි, ඇමරිකාවේ තවදුරටත් නීතියක් නැ තියෙන්නේ ගිලියාඩ් එකේ එක්කාධිපති පාලනය, කතාවේ ඔක්කොම කියන්න බෑ මේක බලහල්ලා අනිවා සීසන් දෙකක් ඇවිත් තියෙන්නේ බයිස්කෝප් එකේ සබ් එක තියෙනවා මේකෙන් ගනින් කතාව http://dl.upload08.com/files/Serial/The%20Handmaids%20Tale/S01/720p%20x265/

