ruchira55:23355600 said:දැන් තමයි බලලා ඉවර උනේ. සුපිරිම කතාවක්. හෑන්ඩ්මේඩ්ට බබා හම්බෙන්න එනකොට කමාන්ඩර්ලගෙ වඳ ගෑනුත් කකුල් මසාජ් කරගෙන උනුත් විලි වේදනාවට දාන ඇක්ටින් වලට නම් හොඳටම හිනා යනවා. හෑන්ඩ්මේඩ්ලව පාගගෙන රේප් කරන හැටි, අකමැත්තෙන් උනත් බය නිසා සමහර දේවල් වලට උත්තර දෙන හැටි වගේ දේවල් දකිනකොට නම් හොඳටම දුක් හිතුනා. හෑන්ඩ්මේඩ්ලත් තවත් මනුස්සයෙක් කියලා එකක් නැතුව පාපිස්සක තරම් වත් වටිනාකමක් නැතුව සලකනකොට ඒ ගෑනුන්ගෙ අසරණ මූනවල් එහෙම හොඳට අරගෙන තියෙනවා. දක්ෂ නිළියො ඉන්නෙ. රජකාලේත් අන්තප්පුර වල මීට සමාන දෙයක් වෙන්න ඇති. උතුරු කොරියාවත් හොඳ උදාහරණයක් මොකද උන්ගෙ රටේ වනචාරී පාලක පන්තියෙන් රේප් කිරීම වරදක් විදිහට පිලි අරගෙන නෑනේ. හරියට ඉස්ලාමයේ අත දරුවො රේප් කරන්න දෙන කසාද නීති වගේ.උන් උන්ට කැමති නීත් හදාගන්නවා. මිලිටරි පාලනයකදි ඒ පාලක පන්තිය ජන්තාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ස්වකැමත්ත කියන දේට දීලා තියෙන වටිනාකම අගය තුට්ටුවක් වත් නැති බව හොඳට තේරුම් ගන්න පුළුවන් කතාවක්.
හ්ම් සීසන් 2 ත් බැලුවද? ඇත්තටම ගිලියාඩ් එක කියන්නේ මිත්‍යාව කරේ තියන් ඉන්න සංවිධානයක්, පේනවා ඇතිනේ හැම දෙයක්ම සාධාරණය කරන්නේ දෙවියෝ යොදාගෙන, කොහොම වුනත් ඔෆ්‍රඩ් මොකක් හරි ගේමක් ගහයි කියලා හිතෙනවා, අපි අර කමාන්ඩර් කාරයා හොඳයි කියලා හිතන් හිටියාට මට පේන්නේ ඌට වැඩිය ගෑණි හොඳයි


ruchira55:23356028 said:හ්ම් සීසන් 2 ත් බැලුවද? ඇත්තටම ගිලියාඩ් එක කියන්නේ මිත්‍යාව කරේ තියන් ඉන්න සංවිධානයක්, පේනවා ඇතිනේ හැම දෙයක්ම සාධාරණය කරන්නේ දෙවියෝ යොදාගෙන, කොහොම වුනත් ඔෆ්‍රඩ් මොකක් හරි ගේමක් ගහයි කියලා හිතෙනවා, අපි අර කමාන්ඩර් කාරයා හොඳයි කියලා හිතන් හිටියාට මට පේන්නේ ඌට වැඩිය ගෑණි හොඳයි
Ow machan serama baluwa. Ehema thamai ban waradi wadak karanakota thamanta pari baahira deyak aragena thamai hama katha wadakma sadaraneeyakaranaya karanne. Offred kohoma hari pana gani. Samanayen danapathi panthiyata wiruddawa karalla gahanne danapathi panthiyenma thamai. Nick ta uadaw karapu commander marune na neda? Pora wage ekekgen support eka ei kiyala hithenawa. Praise be bitch![]()
කෙසේද මේ ලිංගික ඉන්නන් ( Genital warts ) පැතිරෙන්නේ ?
කෙනෙක් ලිංගික සංසර්ඝයකදී එක් අයෙකුට මෙම ලිංගික ඉන්නන් රෝගය වැළඳී තිබුනොත් අනිත් කෙනාටත් පැතිරෙන්නට පුළුවන් වෛරස් එකක් තමයි මේ ලිංගික ඉන්නන් කියන්නේ. ලිංගික ඉන්නන් තිබුනොත් ඒ කිලිංගික ඉන්නගෙන් වෛරස් එක එලියට එනවා. ඉන් පසු සංසර්ගයේදී එය අනිත් පුද්යලයාට වෛරස් එක යන්නට පුළුවන්. මෙම රෝගය බහුලවම පැතිරෙන්නේ යෝනි සංසර්ඝයේදී සහ ගුද සංසර්ඝයේදී ය. ඒ නිසා පිරිමි පිරිමි ලිංගික සම්බන්ධතා පවත් වන අයගේ බොහෝ විට ඒ පුද්ගලයාගේ ගුද මාර්ගයේ සහ අනිත් පුද්ගලයාගේ ශිෂ්නයේ අපි මේ රෝග ලක්ෂණ දකිනවා.


