සොයන්නා;23160200 said:හොඳ ප්‍රසිද්ධ සිංහල ෆිල්ම් එකක් තියනවා
"රතු හුණ්ඩුව"
ඒ ෆිල්ම් එකේ අන්තිමට නරිය කැලේට යනවා
උඹලා ෆිල්ම් එක බලනකොට පොත අල්ලෙ තියාගෙන බලපං....
තව ෆිල්ම් එකක් තියනවා "වත්තෙ හුලං".....
ඒක ගැන පස්සෙ කියන්නම්.![]()

ඕකේ 2 ද බන් අර පාලම් කොකෙක් ගෑනු නානවා බලන්න ගිහින් වැඩ වරද්දගන්නේ![]()



සොයන්නා;23160258 said:අන්න හරි මචං..... පස්සෙ ගමේ ගෑනු ටික එකතුවෙලා පාලම් කොකාගෙ කල්ල වැපුව.....
දැන් අන්න ඌ පන්සලකට වෙලා බණ තල තලා ඉන්නවා කියලා ආරංචියි![]()

අයියට පඩි මදි නේද කියල කෙල්ල තරහ වෙච්ච නිසා තමයි . මහණ උනේ..![]()



සොයන්නා;23160276 said:පන්සලත් පාඩු නෑලු බං.....
ලඟදි හම්බුණාම කිව්වා පිරිත් කැටි කර කර ඉන්නව කියලා...![]()
ඌ මහන වෙන්න කලිනුත් පින් තකා ගොඩක් වැඩ කරලා තියනවා කියලා ආරන්චියි.

පින් තකල මදි වෙලා විනයක් තකන්න ගිහින් අන්න දැන් කොකාට පත්තුවක් බැදලලු![]()

පින් තකල මදි වෙලා විනයක් තකන්න ගිහින් අන්න දැන් කොකාට පත්තුවක් බැදලලු![]()
මොනා උනත් පඩි තකා නම් වැඩ කරේ නෑ..

අඩේ පල්ලේ තියන් තමයි නයි පැටෙව්වේකොහොමත් ඌ කලේ නයි පටවන ඒකනේ ඒවාට පඩි නෑ දැන්![]()
කොහොමත් ඌ කලේ නයි පටවන ඒකනේ ඒවාට පඩි නෑ දැන්![]()

අඩේ පල්ලේ තියන් තමයි නයි පැටෙව්වේ
දැන් ඉතින් මොකුත් නෑ කොකාට පස් තමයි කන්න වෙන්නේ ඉස්සරහට කොහොමත් ඌ කලේ නයි පටවන ඒකනේ ඒවාට පඩි නෑ දැන්![]()



සොයන්නා;23160409 said:නයි පැටෙව්වෙ ඉස්සර......
දැන් බුවා කෑමත් එක්ක ලොරි හෝදනවලු
ලොරි හෝදන්න ගිහින්ද කොකා පත්තුවක් දාගත්තේ