The Last Day When I was a Teacher

blackroses said:
teach karanna giyama api waradda ganneth etanaiiii.... inna students lage mentality ekata watila teach karanna puluwannam eka tamai hodata teach karanna puluwan hodama trick eka...... :rolleyes: :rolleyes: :rolleyes:

party dawas wala ath ridenakan school yana kale wage drum gahapu hatith kaviye tiyenawa.......... a karapu pissu weda okkoma kiyala tiyena kaviyak meka.... :yes: :yes: :yes: :yes:

valentine day eka dawase tamai hodama fun eka gatteeee :rofl: :rofl: :rofl: :rofl:

ඇත්තටම මචෝ ගුරුවරයෙකට වඩා හොඳ යාළුවෙක්ට ගොඩක් දේවල් කියල දෙන්න පුළුවන් නේද? කෙනෙක්ට යමක් තේරුම් කරවන්න කලින් අපි එයාගෙ හැටි දැනගන්න එපැයි. ඔයා කරල තියෙන වැඩ නම් එල. ඒ ළමයි සෙට් එකට ලැබුණ මාර චාන්ස් එකක්.
 
blackroses

Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    freednbeing said:

    :yes: :yes: :yes: :yes:
     
    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    shaaa.. teacher kenek wela hitiyada? shookne :D
    aparade..teaching atheriye...

    ewagema meka kiyawaddi iskole kale matak wenawa :(:(

    lassana nirmanayak!!:)
     
    blackroses

    Well-known member
  • Jul 28, 2006
    10,580
    43
    48
    Kelaniya
    niro123 said:
    shaaa.. teacher kenek wela hitiyada? shookne :D
    aparade..teaching atheriye...

    ewagema meka kiyawaddi iskole kale matak wenawa :(:(

    lassana nirmanayak!!:)

    teaching atariye naa.... eka patan gattata passe atarinna tikak amaruuiiii.... next year apahu teaching patan gannawa......

    and school lyf eka genath kaviyak dennamkoooo... habai thursday wenawkan inna wenawa......