the meme thread - Part 2

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    48391864_1382357965232712_4427865438247976960_n.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    අඩේ මේ සීන් එකනම් අපෙත් නංගි කෙනෙකුට උනා බං..:baffled:
    මම ඉස්කෝලෙ යන කාලේ මොකක් හරි වැඩක් කරද්දී වයර් එක දිග මදි නිසා කිව්වා බවුත් එක ප්ලග් එකෙන් ගලෝගෙන නිවෙන්න කලින් මෙතෙන්ට අරන් එන්න කියලා .. මෙන්න මේ ගෑනි මර හඬ දුන්නා යේ... ගාලා..:shocked:
    සද්දේ ඇහෙද්දිම මම දැන ගත්තා බිට් එකෙන් තමයි අල්ලන්න ඇත්තේ කියලා..:baffled:
    මම බය වෙලා දුවගෙන යද්දී හිනා වෙවී කියනවා වෙලාවට යාන්තමට වගේ ඇල්ලුනේ කියලා..:dull:
    අන්තිමට අම්මගෙනුත් මම බැනුම් අහලා වැඩෙත් මග දාලා පැත්තකට උනා..:sorry:
     
    :rofl::rofl: