the meme thread - Part 2

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    39786078_1485093744923456_2720220255635898368_n.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    :lol::lol::sorry:
    අම්මපා මේකනම් සහතික ඇත්ත..:sorry:
    හදන හදන එකට මොකක් හරි ඉලව්වක් කියනවා ගොඩක් උන්..
    වැඩේ ඕකේ වෙලා ප්‍රින්ට් එකට දාන්න ඔන්න මෙන්න තියෙද්දී ආයේ මොකක් හරි වෙනස් කරලා දෙන්න කියනවා..
    ඉතින් ආයේ සේව් කරනවා final print. final print 1... final print 2... Ok to print.. Ok to print1........
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :lol::lol::sorry:
    අම්මපා මේකනම් සහතික ඇත්ත..:sorry:
    හදන හදන එකට මොකක් හරි ඉලව්වක් කියනවා ගොඩක් උන්..
    වැඩේ ඕකේ වෙලා ප්‍රින්ට් එකට දාන්න ඔන්න මෙන්න තියෙද්දී ආයේ මොකක් හරි වෙනස් කරලා දෙන්න කියනවා..
    ඉතින් ආයේ සේව් කරනවා final print. final print 1... final print 2... Ok to print.. Ok to print1........

    :lol::lol::lol:
    හැමෝටම තියෙන ප්‍රශ්නයක් බ්‍රෝ :lol:
     
    • Like
    Reactions: inspiron