ගැනු ටේබල් එකේ තියන් බියර් ගහද්දි,
බියර් එකක් ගගහා හොරෙන් ෆොටෝ ගන්නෙ මොන ජාතියේ එකෙක් ද බං.![]()

මේ බුරුවා රස්සාවක් නැති කාලකන්නියෙක් වගේ මුළු දවසෙම මේකේ ලැගන් පෝස්ට්ස් දානවා. දාන රෙද්දක් පේන්නෙත්ත් නෑ. එක්කෝ දාන ෆොටෝ එකක් ඉමේජ් අප්ලෝඩ් සයිට් එකකට දාලා මෙතන පොස්ට් කරන්න ඕනි. මුගේ පේන්නේ නැති පොස්ට්ස් නිසා අනික් අය මේ ත්රෙඩ් එකේ දාන හොද පෝස්ට්ස් ඔක්කොම යට යනවා නිකං ත්රෙඩ් එකේ පිටු වැඩි වෙලා.
